කට්ටිය පොඩ්ඩක් පරිස්සං වෙලා ඉන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනුරාධ පොස්ට් එකේ දාලා තියෙන්නේ ස්ටාෆ් මෙම්බර්ස් මෙහෙම.


    3Zs7YuF.png



    මට නම් පෙන්නනේ මෙහෙම ඒ උනාට.

    Capture.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔයාගෙ කම්පියුටර් එකේ ලෙඩක් වගේ
    එහෙම වෙන්න ඇති එහෙනං.

    බිත්තර කොත්තුවක් කාලා රණ්ඩු සරුවල් නොවී මේ ඉන්නා කාලේ සතිටෙන් ඉන්න අනික් අය එක්ක.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තේ නෙමෙයි එළකිරි. :P
    ඔලුවත් රිදෙනව මේ හුත්තක් කරන්න ගිහින්
    සිය පාරක් විතර ඇජස් කෙරුව 😅

    inspect element වලින් නම වෙනස් කළාට avatar එක වෙනස් කරන්න මට තේරෙන්නෙ නෑ

    spamcheck ට කියපන්කො Admin Privileges නැතුවට කමක් නෑ නිකං පේන්න විතරක් හරි මගෙ නම පැනල් එකට දාන්න කියල
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ඔලුවත් රිදෙනව මේ හුත්තක් කරන්න ගිහින්
    සිය පාරක් විතර ඇජස් කෙරුව 😅

    inspect element වලින් නම වෙනස් කළාට avatar එක වෙනස් කරන්න මට තේරෙන්නෙ නෑ

    spamcheck ට කියපන්කො Admin Privileges නැතුවට කමක් නෑ නිකං පේන්න විතරක් මගෙ නමත් පැනල් එකට දාන්න කියල
    Text edit කරාට කොහොමත් මම හිතන්නෙ images replace කරන්න බෑ inspect elements වලින් බන්. කරත් page එක refresh කරන්න එපැයි. එතකොට ඉතින් ආයෙ මුලටම එනවා. :P අපි select කරන element එක විතරක් refresh කරන්න ක්‍රමයක් හදා ගත්ත නම් හරි.

    kwPIbF.jpg

    ------ Post added on Apr 28, 2024 at 8:59 PM
     
    • Haha
    Reactions: AnuradhaRa