කට්ටිය වැඩ ඇල්ලුවෙ මොනව කරලද?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කට්ටිය වැඩ ඇල්ලුවෙ මොනව කරලද?

    කට්ටිය වැඩ අල්ලන්නෙ මොනව කරලද?

    මම නම් වැඩ ඇල්ලුවෙ මේ ත්‍රෙඩ් එක දාල :rolleyes::rolleyes:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    he.. he.. mama nam weda allanne nathuwa ganu karala(denu nathuwa) ahaara anubhawa kala.. :D :D
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මටනම් ඉතින් වැඩ අල්ලලා ගිය සැරේ හිතපු දේමයි හිතන්න වුනේ:rolleyes:
    TeenPraying.jpg

    ආනේ දෙයියනේ මේ අවුරුද්දෙවත් ගින්දර වගේ කැල්ලක් සෙට් වේවා:love::love::love:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මටනම් ඉතින් වැඩ අල්ලලා ගිය සැරේ හිතපු දේමයි හිතන්න වුනේ:rolleyes:
    TeenPraying.jpg

    ආනේ දෙයියනේ මේ අවුරුද්දෙවත් ගින්දර වගේ කැල්ලක් සෙට් වේවා:love::love::love:

    :lol: set wunanam ohoma kiyana ekak na :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මටනම් ඉතින් වැඩ අල්ලලා ගිය සැරේ හිතපු දේමයි හිතන්න වුනේ:rolleyes:
    TeenPraying.jpg

    ආනේ දෙයියනේ මේ අවුරුද්දෙවත් ගින්දර වගේ කැල්ලක් සෙට් වේවා:love::love::love:
    :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි හදන සයිට් එකේ බැකප් එකක් ගත්ත අළුත් අවුරුද්දෙ ඔන්න :P
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඇයි බන් දැන් මුන් කොහේ වැඩ අල්ලන්නද
    කස්ටිය කලින් හිටු කියලා කරිටි කැඩෙන්න බෝතල් හිස් කලානේ:P
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    වැඩ ඇල්ලීම skip කරල ආහාර අනුභවයට ගියා...... :yes:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    මටනම් ඉතින් වැඩ අල්ලලා ගිය සැරේ හිතපු දේමයි හිතන්න වුනේ:rolleyes:
    TeenPraying.jpg

    ආනේ දෙයියනේ මේ අවුරුද්දෙවත් ගින්දර වගේ කැල්ලක් සෙට් වේවා:love::love::love:
    :sorry: aparade ban ube wish eka :dull::dull::baffled: oita wadiya hoda deyak illanna tibbaaaa :(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් හා හා පුරා කියල ප්‍රෝග්‍රෑම් එකක් කොටන්න ගත්ත. පේලි දෙකෙන් එපා උනා :sorry:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මටනම් ඉතින් වැඩ අල්ලලා ගිය සැරේ හිතපු දේමයි හිතන්න වුනේ:rolleyes:
    TeenPraying.jpg

    ආනේ දෙයියනේ මේ අවුරුද්දෙවත් ගින්දර වගේ කැල්ලක් සෙට් වේවා:love::love::love:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes: