කට්ටිය සීයගේ රුපියල් 2500 ගත්තද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට තියෙන ප්‍රශ්නේ මේ සල්ලි අරගෙන කඩේ යන උන් වහල්ලු වෙලා සල්ලි නොගෙන කඩේ යන උන් වහල්ලු නොවන හේතුව.

    සාමාන්‍යයෙන් නන් ඉස්සර සල්ලි නොදී වැඩ ගත්ත උන්ට තමා වහල්ලු කියන්නේ.
    දැන් වැඩවසම් ක්‍රමයක් නැහැනෙ. උඹ කියන වර්ගේ වහල්ලු දැන් වඳවෙලා ගිහින්. ධනවාදී ආර්ථිකයක ඉන්න වහල්ලු නඩත්තු කරන්න සල්ලි ඕනෙ. නැත්තං තමන්ගෙ ජීවනෝපාය නැතිවෙන එකෙක් වහලෙක් වෙලා ඒක ආරක්ෂා කරගන්න බලනවා.

    රුපියල් 5000 ට කඩේ යන පොන්නයා 2500 කට කෙල හලනවා


    XObzJTX.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ස්වෙච්චා සේවය ද manipulate වෙලාද කියලා වෙන් කරගන්න බෑනේ.

    දැන් බලපන් පිරමීඩ කරන උන් ආයේ එකෙන්ම රැවටිලා නේ ඒ උනාට උන් ඒක දන්නේ නෑනේ. උන්ගේ ලොකු උන්ට ගොඩ යන්න අරුන් කබුරණව.

    කුලියට යන ඒක අවුලක් නෑ එතකොට ගියා තමන්ගේ කුලිය ගන්ත ආව. එතකොට 5000ට ගියත් බත් පැකට් එකට ගියත් ඒක උගේ චෝයිඑස් එකනෙ.
    True :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද දාන්නේ ?
    මෙයා කෝල් කරා කියලා කෙනෙක්ට චෝදනා කරල නෑ නේ ?
    නිකන් කවුරුහරි කෝල් කරපු ඒවා විදියට නේ කියන්නේ ?
    ජනාධිපතිතුමා කිව්වා කියලාම තියනවා

    අලුත් ලොඳ වල්ලෙක් නේද. කාගෙ ෆේක් එකක්ද? රියල් එකෙන් උඹව පුක්ෂණය උනාද? :confused:
    ------ Post added on Sep 4, 2024 at 8:48 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,229
    113
    Kotahena
    Machan mata 5000k ganna bari weyida sajith ta man denna inne chande.

    Sajith ge pile kawuru hari mata salli denawa nam kemathie kade yannam

    නැත්තන් wena ona pakshekata harenawa salli dunnoth.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Machan mata 5000k ganna bari weyida sajith ta man denna inne chande.

    Sajith ge pile kawuru hari mata salli denawa nam kemathie kade yannam

    නැත්තන් wena ona pakshekata harenawa salli dunnoth.
    අපේ චන්දදායකයන්ට කීයක් හරි හම්බෙලා රටට ඕනෙ මගුලක් උනාට ගානක්වත් නෑ

    කවුද දාන්නේ ?
    මෙයා කෝල් කරා කියලා කෙනෙක්ට චෝදනා කරල නෑ නේ ?
    නිකන් කවුරුහරි කෝල් කරපු ඒවා විදියට නේ කියන්නේ ?

    ඔන්න ඇදිලා
    ------ Post added on Sep 4, 2024 at 9:18 PM

    පටි තද කරගන්න කියපු මිනිහ
    දැං ඉල්ලන ඕන දෙයක් දෙනවලු :baffled:
    කලින් ගුරුවරුන්ගෙ පඩි වැඩිකරන්න ටැක්ස් වැඩිකරන්න ඕනෙ කියපු සීයා දැන් කියනවා රාජ්‍ය සේවකයන්ගෙ පඩි දෙගුනෙකින් වැඩිකරනවලු :lol:
    ------ Post added on Sep 4, 2024 at 9:20 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Ranilata denne high class aya kiyala kiwwa neda
    math three wheel ekak aran yanna ona, ranil seeyage sticker ekak gahan
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද දාන්නේ ?
    මෙයා කෝල් කරා කියලා කෙනෙක්ට චෝදනා කරල නෑ නේ ?
    නිකන් කවුරුහරි කෝල් කරපු ඒවා විදියට නේ කියන්නේ ?


    මොනවා හරි කියන්න ප්ලීස් :D