දැන් වැඩවසම් ක්‍රමයක් නැහැනෙ. උඹ කියන වර්ගේ වහල්ලු දැන් වඳවෙලා ගිහින්. ධනවාදී ආර්ථිකයක ඉන්න වහල්ලු නඩත්තු කරන්න සල්ලි ඕනෙ. නැත්තං තමන්ගෙ ජීවනෝපාය නැතිවෙන එකෙක් වහලෙක් වෙලා ඒක ආරක්ෂා කරගන්න බලනවා.මට තියෙන ප්‍රශ්නේ මේ සල්ලි අරගෙන කඩේ යන උන් වහල්ලු වෙලා සල්ලි නොගෙන කඩේ යන උන් වහල්ලු නොවන හේතුව.
සාමාන්‍යයෙන් නන් ඉස්සර සල්ලි නොදී වැඩ ගත්ත උන්ට තමා වහල්ලු කියන්නේ.
රුපියල් 5000 ට කඩේ යන පොන්නයා 2500 කට කෙල හලනවා



