කටාර් ඉන්න අයගෙන් උදව්වක්.....

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    කටාර් ඉන්න අයගෙන් උදව්වක්.....

    කටාර් ඉන්න අය මොනව හරි ජොබ් වේකන්සීස් තියෙනවනම් පොඩ්ඩ්ක් කියනවද? කස්ටමර් සර්විස් එකක් නම් හොදයි.. ඒත් මොකක් හරි කමක් නෑ..තියෙනවනම් පොඩ්ඩ්ක් කියන්න... ලොකු උදව්වක්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Bohoma Sthuthi machan
    11.gif
    11.gif