කටාර් ඉන්න අය එන්න

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    කටාර් ඉන්න අය එන්න

    මචන් මම Mechanical Engineer විදිහට work කරන්න qatar යනවා next month !!

    එහෙ MSC එකක් , post graduate dip එකක් වගේ දෙයක් කරගන්න පුළුවන් ද ?

    වෙලාව තියෙනවද ? part time වගේ

    friday lectures නැද්ද ? night lectures නැද්ද ? ලංකාවේ වගේ ..

    please දන්නේ නැති නිසා ඇහුවේ ..

    එහෙම MSC එකක් , post graduate dip එකක් වගේ දෙයක් කරපු කෙනෙක් ඉන්නවද ?

    help me with this matter

    thanx
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    machan msc wage ekata ausi hai ysa hari canada yanna

    canada baluwe nadda skill migration
    mona uniyed da degree gatthe
     
    raacmgt123

    Member
    Jul 16, 2014
    5
    1
    0
    කටාර්..

    ඒ ෆීල්ඩ් එකේ නොවුනත්..දන්න කියන දේවල් ටිකක් ශෙයා කර ගන්නම්... මොකද ඔහොම හිතන් ගොඩක් අය එනවා... ඒත් කැපකිරීම් වැඩි නිසා අත අරිනවා...
    http://www.qu.edu.qa/engineering/ මේකේ විස්තර බලන්න.....
    වෙලාව හොයාගන්න නම් ටිකක් අමාරුයි... ඒත්..උනන්දු උනොත් කරන්න බැරි නැහැ..
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    machan msc wage ekata ausi hai ysa hari canada yanna

    canada baluwe nadda skill migration
    mona uniyed da degree gatthe

    na bung mata eeta kalin joba set wuna qatar... mama msc ekak plan karan rata yanawa newe... mata yanna one job ekata.. but side eken msc ekat karaganna puluwan da kiyalai baluwe
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ඒ ෆීල්ඩ් එකේ නොවුනත්..දන්න කියන දේවල් ටිකක් ශෙයා කර ගන්නම්... මොකද ඔහොම හිතන් ගොඩක් අය එනවා... ඒත් කැපකිරීම් වැඩි නිසා අත අරිනවා...
    http://www.qu.edu.qa/engineering/ මේකේ විස්තර බලන්න.....
    වෙලාව හොයාගන්න නම් ටිකක් අමාරුයි... ඒත්..උනන්දු උනොත් කරන්න බැරි නැහැ..

    thanx bro
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඒ ෆීල්ඩ් එකේ නොවුනත්..දන්න කියන දේවල් ටිකක් ශෙයා කර ගන්නම්... මොකද ඔහොම හිතන් ගොඩක් අය එනවා... ඒත් කැපකිරීම් වැඩි නිසා අත අරිනවා...
    http://www.qu.edu.qa/engineering/ මේකේ විස්තර බලන්න.....
    වෙලාව හොයාගන්න නම් ටිකක් අමාරුයි... ඒත්..උනන්දු උනොත් කරන්න බැරි නැහැ..
    :yes::yes::yes: Ausi, Canada, NZ, USA waladi working & studying ok. bt Qatar waladi karanna bari tharam ban. :sorry:
     
    raacmgt123

    Member
    Jul 16, 2014
    5
    1
    0
    මට පුලුවන් උනා...වැඩ කරන ගමන් MBA එක ඉවර කරන්න.. හැබැයි ලේසි උනේ නැහැ... කටාර් වල ඔය ෆීල්ඩ් එකේ කට්ටියගේ සoගමයක් තියනවා..මෙහේ අවායින් පස්සේ විස්තර දැනගන්න පුලුවන්....
    ඔබට ජය...:yes::yes::yes:

    :yes::yes::yes: Ausi, Canada, NZ, USA waladi working & studying ok. bt Qatar waladi karanna bari tharam ban. :sorry:
     
    • Like
    Reactions: elama tama

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    tikak busy mchn

    awilla blpn..mehe wda wtri kolllo ..adjust kra gnna puluwan patta effort ekak denna one anika 1 year ktta tma good luck
    na bung mata eeta kalin joba set wuna qatar... mama msc ekak plan karan rata yanawa newe... mata yanna one job ekata.. but side eken msc ekat karaganna puluwan da kiyalai baluwe