කටාර් ගුවන් යානාවලට පහර දෙනවා

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    කටාර් ගුවන් යානාවලට පහර දෙනවා

    කටාර් ගුවන් යානා තම ගුවන් කලාපයට පිවිසුණොත්, පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි සෞදිය කියයි.

    කටාර් රාජ්‍යය සමඟ සබඳකම් නවතා දැමීමෙන් පසු, සෞදිය කටාරයට දන්වා ඇත්තේ සෞදි ගුවන් සීමාවේ ගුවන් යානා පියාසර කිරීමෙන් වළකින ලෙසටය.

    කටාරය ඊට කන් නොදී කටයුතු කරන්නේ නම්, කටාර් යානා පහර දී බිම දමනවා යැයි සෞදිය අනතුරු ඇඟවීම් කර තිබේ.

    තම ගුවන් යානා සහ මිසයිල පද්ධති ඒ වෙනුවෙන් සීරුවෙන් තබා ඇතැයි ද සෞදි රජය වැඩි දුරටත් කියා සිටී.

    (ප්‍රෙස් ටීවී)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක හොඳා :yes: අහක ඉන්න උන්ට තියල මරල බිම දාල තමා කටාර් වලිං පලිගන්න ඕනෙ :yes: චිම්පන්සියෙක්ට තමන්ට වඩා බලවත් එකෙක් ඇවිල්ල ගැහුවාම ඌ කරබාං ඉඳල උට වඩා දුර්වල එකෙක්ව හොයාගෙන ගිහිං උට තඩිබානවලු :yes: සොබාදහමෙන් පාඩම් ඉගෙන ගෙන එහෙම තමා හැදෙන්න ඕනෙ හොඳ ලමයි :yes: