කටින්ද පු**න් ද කතාව Bq4tegaz-Qo
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Oct 21, 2011 #1 කටින්ද පු**න් ද කතාව
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Oct 21, 2011 #2 මිනිස්සු සල්ලි වලට කෑදර වෙලා මචන්, කෙලින් කතා කරන අයට තැන නෑ දැන්, මේවා දකින්න අපිත් පව් කරලා, නොදකින් විතරක්
මිනිස්සු සල්ලි වලට කෑදර වෙලා මචන්, කෙලින් කතා කරන අයට තැන නෑ දැන්, මේවා දකින්න අපිත් පව් කරලා, නොදකින් විතරක්
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Oct 21, 2011 #4 okata tama kiyanne puken katava kiyala
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,557 113 ඇයි අහන්නේ,එන්නද Oct 21, 2011 #5 පු**න් බන්
jk perera Well-known member Dec 13, 2009 11,730 5,216 113 අපේ ගෙදර Oct 21, 2011 #6 rukshan0000 said: පු**න් බන් Click to expand... sira kathawa ban
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Oct 21, 2011 #8 ලංකාවේ දේශපාලනය ඕකයි. පොඩ්ඩක් හිතපන් අපිට අපේ යාලුවෝ ඉස්සරහවත් එක තැනක කියපු දෙයක් සම්පුර්නෙන් වෙනස් කරලා තව තැනක කියන්න පුලුවන්ද? මේ මිනිස්සු මේවා ප්‍රසිද්ධ මාධ්‍යවල රටටම පෙන්න කරනවා. ඒ මොකද කියල ඇහුවොත් ඒකටත් දෙන්න කට කැඩිච්ච උත්තර තියෙනවා මුන්ට.පොඩ්ඩක් හිතපන් මේ වගේ හෘදසාක්ෂියක් නැති එවුන් දේශපාලනය කරන රටක දියුණුවක් කවද දකින්නද කියල. කොයි පක්ෂේත් එකයි. වාසි පැත්තට හෝයියා
ලංකාවේ දේශපාලනය ඕකයි. පොඩ්ඩක් හිතපන් අපිට අපේ යාලුවෝ ඉස්සරහවත් එක තැනක කියපු දෙයක් සම්පුර්නෙන් වෙනස් කරලා තව තැනක කියන්න පුලුවන්ද? මේ මිනිස්සු මේවා ප්‍රසිද්ධ මාධ්‍යවල රටටම පෙන්න කරනවා. ඒ මොකද කියල ඇහුවොත් ඒකටත් දෙන්න කට කැඩිච්ච උත්තර තියෙනවා මුන්ට.පොඩ්ඩක් හිතපන් මේ වගේ හෘදසාක්ෂියක් නැති එවුන් දේශපාලනය කරන රටක දියුණුවක් කවද දකින්නද කියල. කොයි පක්ෂේත් එකයි. වාසි පැත්තට හෝයියා
gamasub65 Member Jan 4, 2011 66 3 0 Nittabuwa, Sri lanka Oct 21, 2011 #10 මේ කියන කතාව නම් ඇත්ත. ඒත් මෙයා යූ ඇමපියෙ ඉන්නකං ආණ්ඩුවට බැන්නා. ඒ කටින්ම යූ ඇම්පියට දැන් බනිනවා.
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Oct 21, 2011 #11 ඉතින් බන් මේකට උත්තරේ මොකද්ද ? මේවගේ අයව පත් කර නොගැනීමයි හැබැයි වෙන්නේ මොකද්ද ? හෙට ජන්දයක් තිබ්බොත් මෙයා කලින් ගත්ත මනාප ගානට වඩා සියක් හරි වැඩියෙන් අරන් පාර්ලිමේන්තු යනවා ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි හොද මඩු වලිගයක් හරි හොද හරක් පx යක් අරගෙන හොදට අපිටම ගහ ගන්න එක
ඉතින් බන් මේකට උත්තරේ මොකද්ද ? මේවගේ අයව පත් කර නොගැනීමයි හැබැයි වෙන්නේ මොකද්ද ? හෙට ජන්දයක් තිබ්බොත් මෙයා කලින් ගත්ත මනාප ගානට වඩා සියක් හරි වැඩියෙන් අරන් පාර්ලිමේන්තු යනවා ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි හොද මඩු වලිගයක් හරි හොද හරක් පx යක් අරගෙන හොදට අපිටම ගහ ගන්න එක
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Oct 15, 2019 #14 ඌ දන්නේ නෑ උගේ ඩිවයිස් එකේ හොරෙන් ලොග්වෙන උන් ගැන.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Oct 15, 2019 #15 ඔන්න උබ වෙනුවෙන් උඹ බම්ප් කරන්න හිතපු ත්‍රෙඩ් තුනක් බම්ප් කරා.