කටින්ද පු**න් ද කතාව

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවේ දේශපාලනය ඕකයි. පොඩ්ඩක් හිතපන් අපිට අපේ යාලුවෝ ඉස්සරහවත් එක තැනක කියපු දෙයක් සම්පුර්නෙන් වෙනස් කරලා තව තැනක කියන්න පුලුවන්ද? මේ මිනිස්සු මේවා ප්‍රසිද්ධ මාධ්‍යවල රටටම පෙන්න කරනවා. ඒ මොකද කියල ඇහුවොත් ඒකටත් දෙන්න කට කැඩිච්ච උත්තර තියෙනවා මුන්ට.පොඩ්ඩක් හිතපන් මේ වගේ හෘදසාක්ෂියක් නැති එවුන් දේශපාලනය කරන රටක දියුණුවක් කවද දකින්නද කියල. කොයි පක්ෂේත් එකයි. වාසි පැත්තට හෝයියා
     

    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    මේ කියන කතාව නම් ඇත්ත. ඒත් මෙයා යූ ඇමපියෙ ඉන්නකං ආණ්ඩුවට බැන්නා. ඒ කටින්ම යූ ඇම්පියට දැන් බනිනවා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉතින් බන් මේකට උත්තරේ මොකද්ද ?
    මේවගේ අයව පත් කර නොගැනීමයි
    හැබැයි වෙන්නේ මොකද්ද ?
    හෙට ජන්දයක් තිබ්බොත් මෙයා කලින් ගත්ත මනාප ගානට වඩා සියක් හරි වැඩියෙන් අරන් පාර්ලිමේන්තු යනවා
    ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි හොද මඩු වලිගයක් හරි හොද හරක් පx යක් අරගෙන හොදට අපිටම ගහ ගන්න එක