වෙනත් වකවානුවල පවැති රජයන්ට බැනවදි සිටි ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී
වෙනත් වකවානුවල පවැති රජයන්ට ගංවතුර කළමනාකරණය ඉගැන්වූ ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී
වෙනත් වකවානුවල පවැති රජයන්ට සහනාධාර ප්රමද්විමට බැනවදි සිටි ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී
දකුණේ මිනිස්සු , අට පාස් සොල්දාදුවන් සහ මිනිස්සුන්ගේ දුක දන්නා මිනිස්සු නොහිටින්න ආණ්ඩුව අදටත් කටින් බතල සිටුවනවා නිසැකය.
දිට්ඨ ධම්ම වේදය පසක් කරමින් තමන්ට පාපය මෙසේ පලිසන් දීම කදිම නිදසුනකි .
අසරණ මිනිස්සුන්ට ගෙවල් සාදා දීමට ආණ්ඩුවට නොහැකිය , පුළුවන් උපරිමයෙන් ඔබේ සහය ඒ මිනිස්සුන්ට දෙන්න
ආණ්ඩුව පාන්ඩුව වී හමාරය
ඉදිරියේදී වියසන නොවලක්විම හේතුකොටගෙන ආණ්ඩුවට නඩු දමනු ඇත .
ඔය කට මැත දොඩවන අය එදාට කල්දේරම් බත් කණු ඇත
දෙරණ පුළුවන් උපරිමයෙන් මිනිස්සුන්ට උදව් කිරීමත් , වියසන ඇති ස්ථාන පැවසීමත් දිගටම කරගෙන ගියත් ඔවුන්ටද ලක්මාලි බැන වැද ඇත .
හොරකම් කර හෝ එදා සැදු 76 සාපයේ වැඩ ඉදිරි වසර ගණනාවක් ගියත් කටින් ම පමණක් සිදුවෙනු ඇත .