කටින් බතල සිටවූ ජවිපෙ ආණ්ඩුව ජනතා මිනි කඳු ගොඩ ගසයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    වෙනත් වකවානුවල පවැති රජයන්ට බැනවදි සිටි ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී

    වෙනත් වකවානුවල පවැති රජයන්ට ගංවතුර කළමනාකරණය ඉගැන්වූ ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී

    වෙනත් වකවානුවල පවැති රජයන්ට සහනාධාර ප්‍රමද්විමට බැනවදි සිටි ජවිපෙ තමන්ගේ ආණ්ඩුවෙන් අනාගෙන කක්කි කරගනී

    දකුණේ මිනිස්සු , අට පාස් සොල්දාදුවන් සහ මිනිස්සුන්ගේ දුක දන්නා මිනිස්සු නොහිටින්න ආණ්ඩුව අදටත් කටින් බතල සිටුවනවා නිසැකය.

    දිට්ඨ ධම්ම වේදය පසක් කරමින් තමන්ට පාපය මෙසේ පලිසන් දීම කදිම නිදසුනකි .

    අසරණ මිනිස්සුන්ට ගෙවල් සාදා දීමට ආණ්ඩුවට නොහැකිය , පුළුවන් උපරිමයෙන් ඔබේ සහය ඒ මිනිස්සුන්ට දෙන්න

    ආණ්ඩුව පාන්ඩුව වී හමාරය

    ඉදිරියේදී වියසන නොවලක්විම හේතුකොටගෙන ආණ්ඩුවට නඩු දමනු ඇත .

    ඔය කට මැත දොඩවන අය එදාට කල්දේරම් බත් කණු ඇත

    දෙරණ පුළුවන් උපරිමයෙන් මිනිස්සුන්ට උදව් කිරීමත් , වියසන ඇති ස්ථාන පැවසීමත් දිගටම කරගෙන ගියත් ඔවුන්ටද ලක්මාලි බැන වැද ඇත .

    හොරකම් කර හෝ එදා සැදු 76 සාපයේ වැඩ ඉදිරි වසර ගණනාවක් ගියත් කටින් ම පමණක් සිදුවෙනු ඇත .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉල්ලපු සිස්ටම් චේන්ජ් හම්බ වෙලා තියෙන්නේ..


    M8M9Ooh.jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    දෙරණ පුළුවන් උපරිමයෙන් මිනිස්සුන්ට උදව් කිරීමත් , වියසන ඇති ස්ථාන පැවසීමත් දිගටම කරගෙන ගියත් ඔවුන්ටද ලක්මාලි බැන වැද ඇත .

    Mehema kellak Damme ai thread eke..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මේවා උබ හිතලා ලියන ඒවාද ගොතලා ලියන ඒවාද :lol:
     
    • Haha
    Reactions: nul

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    හාල් වසන්ත දැක්කද ?

    රටවටේ විජිත ?

    ඔක්කොම යටවෙලා නේද ?


    594328312_10164181442834224_8816603225016461495_n.jpg

    ------ Post added on Dec 4, 2025 at 9:00 AM
    Adult coloring books කියන්නේ මොකද්ද? වැඩිහිටියන්ට පමණයි පාට පොත් ද? 🤣
     
    • Haha
    Reactions: KDH

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    2008 ඉඳල එළකිරියේ ඉන්න @NiyamaSinhalaya පාස්කු ප්‍රහාරය ගැන මීක් කියල නෑනෙ

    Wolf Sheep GIF by xponentialdesign
    දවස්වල බිසී හැබැයි රටට ජාතියට මිනිස්සුන්ට තියෙන ආදරේට දැන් නැගිට්ට අවුල්ද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මේ පෝස්ට් දාන වැඩේ profit ද බං. අපිටත් සෙට් කරපංකො. 😅
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    2008 ඉඳල එළකිරියේ ඉන්න @NiyamaSinhalaya පාස්කු ප්‍රහාරය ගැන මීක් කියල නෑනෙ

    Wolf Sheep GIF by xponentialdesign
    ඒකට මීක් කියන්න බෑ .. ඉබ්‍රහිම් නානා මාට්ටු වෙනවනේ .. ඒ නිසා රාජපක්ෂ සෙට් එකයි , ශානි වයි , රවී වයි හිරේ දාලා තියෙන්නේ දැන් ලපයා කාදිනල්ට පොරොන්දු උන විදියටම ..