අන්න, අනේ මාව පුච්චන්න එපා කියල බෝඩ් උස්සගෙන කෑ ගහනවා. අලි සබ්රි මහත්තයෝ අපිව බේරගන්නලු... හුදකලා නීති බල්ලට දාළලු කෑගහන්නේ. එකෙක්වත් හිරේට දාල නෑ. 


ඇයි බන් දැනුත් පෙන්නුවේ Itn news වලත්. ආන්ඩුව විපක්ශේට මනිනවා, විපශේ ආන්ඩුවට බනිනවා. හාමුදුරුවෝ fb එකේ තියන post බනවගේ කියනවා. අන්තිමට උන් උන්ට ඔනේ දේවල් කරගන්නවා රටට ඉතින් බඩු තමාදවල් බන්. නිව්ස් වලට පෙන්නුවේ දැන්.

ඒක තමා දවල් කරපු එකක් දැන් පෙන්නුවා කියල කිව්වේ,ඇයි බන් දැනුත් පෙන්නුවේ Itn news වලත්. ආන්ඩුව විපක්ශේට මනිනවා, විපශේ ආන්ඩුවට බනිනවා. හාමුදුරුවෝ fb එකේ තියන post බනවගේ කියනවා. අන්තිමට උන් උන්ට ඔනේ දේවල් කරගන්නවා රටට ඉතින් බඩු තමා
ජනාධිපති මාමේ මාව පුච්චන්න එපා මම ගින්දරට බයයි![]()
අන්න, අනේ මාව පුච්චන්න එපා කියල බෝඩ් උස්සගෙන කෑ ගහනවා. අලි සබ්රි මහත්තයෝ අපිව බේරගන්නලු... හුදකලා නීති බල්ලට දාළලු කෑගහන්නේ. එකෙක්වත් හිරේට දාල නෑ.![]()
