කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා.....
පසුගිය කාලයේ වද පෙති දමා කේක් අලෙවි කර එය ඔප්පු වීමෙන් පසු වසාදැමුනු කටුගස්තොට ඇන්තනිස් බාලිකාව අසල කේක් කඩය ආයෙත් ඕපන් කරල. මේක කොහොමද උනේ? මෙච්චර බරපතල වැරැද්දක් කරල ඒක ඔප්පු වෙලත් කව්ද ආශිර්වාද කරල තියෙන්නෙ මේකට...
දන්න එකෙක් විස්තර කියපල්ලා..
වැඩේ කියන්නෙ කිසි දෙයක් සිද්ධ නොවුනු ගානට එතෙන්ට ආයෙත් සෙනග ඇදෙනවා මම බලාගෙන හිටියා...