කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා.....

    පසුගිය කාලයේ වද පෙති දමා කේක් අලෙවි කර එය ඔප්පු වීමෙන් පසු වසාදැමුනු කටුගස්තොට ඇන්තනිස් බාලිකාව අසල කේක් කඩය ආයෙත් ඕපන් කරල. මේක කොහොමද උනේ? මෙච්චර බරපතල වැරැද්දක් කරල ඒක ඔප්පු වෙලත් කව්ද ආශිර්වාද කරල තියෙන්නෙ මේකට...
    දන්න එකෙක් විස්තර කියපල්ලා..
    වැඩේ කියන්නෙ කිසි දෙයක් සිද්ධ නොවුනු ගානට එතෙන්ට ආයෙත් සෙනග ඇදෙනවා මම බලාගෙන හිටියා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    වැඩේ කියන්නෙ කිසි දෙයක් සිද්ධ නොවුනු ගානට එතෙන්ට ආයෙත් සෙනග ඇදෙනවා මම බලාගෙන හිටියා...
    වැඩිය හිතන්නෙපා බං.. ඕවා ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දෙයක්..
    අහල බලපං මේකෙ උන්ට සුනාමිය ආපු දවස මතකද කියලා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sinhalayage peretha kama nisa thama nahenne... hamabaya barinam moka hari kamak na nikan hari aduwata hari denawanam waha unath kai..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    වැඩිය හිතන්නෙපා බං.. ඕවා ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දෙයක්..
    අහල බලපං මේකෙ උන්ට සුනාමිය ආපු දවස මතකද කියලා..

    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩිය හිතන්නෙපා බං.. ඕවා ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දෙයක්..
    අහල බලපං මේකෙ උන්ට සුනාමිය ආපු දවස මතකද කියලා..
    :yes::yes::yes:
     
    කටුගස්තොට කියන්නේ වැඩි හරිය තම්බි. උන් කීප දෙනෙක් කඩේ හැම තිස්සෙම පිරිලා හිටියහම සිංහල හරක් නිකම්ම යනවා.
    අනික ඉතිං අපි ජාතිවාදී නෙවෙයිනේ. ලංකාවම තම්බි වෙනකං අපි එහෙමයි.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    Modakamata beheth ne...............

    එක ඇත්ත මෝඩ කමට බෙහෙත් තිබ්බා නම් නබියගේ පොත් කැල්ල ඔලුවේ තියන් තම්බි ටික මෙච්චර අවුරුදු කාලයක් බාල් නටයි යැ :P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දැන් කඩේ ඇතුලේ ලොකු බුදු පිළිමයක් එහෙම තියලා තියෙන්නේ.
    වෙසක් එකට වෙසක් කූඩුත් එල්ලලා තිබ්බා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් කඩේ ඇතුලේ ලොකු බුදු පිළිමයක් එහෙම තියලා තියෙන්නේ.
    වෙසක් එකට වෙසක් කූඩුත් එල්ලලා තිබ්බා
    :D:D:D:D
    එහෙමනම් අව්ලක් නැතුව ඇති. ආය ඒ ජරා වැඩේ කරන එකක් නැ...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පසුගිය කාලයේ වද පෙති දමා කේක් අලෙවි කර එය ඔප්පු වීමෙන් පසු වසාදැමුනු කටුගස්තොට ඇන්තනිස් බාලිකාව අසල කේක් කඩය ආයෙත් ඕපන් කරල. මේක කොහොමද උනේ? මෙච්චර බරපතල වැරැද්දක් කරල ඒක ඔප්පු වෙලත් කව්ද ආශිර්වාද කරල තියෙන්නෙ මේකට...
    දන්න එකෙක් විස්තර කියපල්ලා..
    වැඩේ කියන්නෙ කිසි දෙයක් සිද්ධ නොවුනු ගානට එතෙන්ට ආයෙත් සෙනග ඇදෙනවා මම බලාගෙන හිටියා...
    මොහොමඩ් සිරිසේනගෙ ආශිර්වාදය ඇති. ඇයි අල්ලාහ් ගේ කැමැත්තටනෙ සිරි නායකයා කලේ මේ රටේ දැන් ඉතින් වද පෙති කැවත් නැතත් සිංහලයා වදයි තමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක ඇත්ත මෝඩ කමට බෙහෙත් තිබ්බා නම් නබියගේ පොත් කැල්ල ඔලුවේ තියන් තම්බි ටික මෙච්චර අවුරුදු කාලයක් බාල් නටයි යැ :P
    :yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් කඩේ ඇතුලේ ලොකු බුදු පිළිමයක් එහෙම තියලා තියෙන්නේ.
    වෙසක් එකට වෙසක් කූඩුත් එල්ලලා තිබ්බා

    medium.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කඩේ ඇතුලේ ලොකු බුදු පිළිමයක් එහෙම තියලා තියෙන්නේ.
    වෙසක් එකට වෙසක් කූඩුත් එල්ලලා තිබ්බා
    ආ.. ඒක තමයි මිනිස්සු යන්න ඇත්තෙ..
    ධර්මෙන් ගේම දෙනවා ඇත්තෙ ඒපාර..