කටුගස්තොට- Modakama Pennanta Epa.
කටුගස්තොට “කේක් හවුස් සහ වද පෙති ” කසු කුසුව ….
මේ ප්‍රවුර්තිය සමාජගත කර තිබෙන්නේ කවුරුන් හෝ පුද්ගලයකු විසින් පවත්වාගෙන යන කිසිදු වගකීමකින් තොර වූ ගොසිප් ” කටකතා “බ්ලොග් අඩවියක් මගින්ය . එමගින් හිතු හිතු අයුරින් කරුණු ලියා අන්තර්ජාලයට එකතුකිරීමෙන් තවත් පුද්ගලයකු ගේ චරිතය අමු අමුවේ ඝාතනය කර ඇත. මේ හේතුව නිසාම අප විසින් මේම ස්ථානය වසාදැමීමට කරුණු විමසා බැලුවෙමු .
කටුගස්තොට සෙන්ට් ඇන්තනිස් බාලිකා පාසැල අසල පවත්වාගෙන යනු ලැබූ “කේක් හවුස් ” නමැති බේකරි වෙළද සැලේ හිමිකරු විසින් තමන් විකුණන අහාර වලට වද පෙති කවලම් කිරීමේ චෝදනාව යටතේ වෙළදසැලේ හිමිකරු මේ වනවිටත් අත්තඩන්ගුවට ගෙන ඇතැයි අන්තර්ජාලය හරහා ප්‍රචාරය වෙමින් පවතී .
මේ පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය වූ ප්‍රවුර්තියකි . සත්‍යවශයෙන්ම සිදු වී තිබෙන්නේ එම හිමි කරු විසින් පුද්ගලයින් කිහිප දෙනකුගෙන් අතමාරුවක් සදහා මුදල් ලබාගෙන එම මුදල් නැවත ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ණයට මුදල් දුන් පිරිස් විසින් කටුගස්තොට පොලිසියේ කල පැමිණිල්ලකට අනුව ඔහුව අත්තදන්ගුවට ගෙන තිබේ . මේ හේතුවෙන්එම කඩය වසා තිබෙන මුත් කිසිදු අයුරකින් කඩය සිල් තබා නොමැත .
කරුණු නිසි ලෙස සොයා බැලීමකින් තොරව මෙවැනි කටකතා විශ්වාස කිරීමෙන් වලකින මෙන් බුද්ධිමත් ශ්‍රී ලාංකීය ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු . සිවිල් සමාජය තුල වාර්ගික අර්භුධ ඇතිකිරීමේ ඒකායන අරමුණෙන් විදේශ මුදල් වලින් යැපෙන පිරිස් නැවතත් සිවිල් අර්බුධයක් අප පුණ්‍ය භුමිය තුල ඇතිකිරීමට වෙරදරන බවත් ඔබ අප සියලුදෙනා විසින් මතකයේ තබා ගතයුතු කරුණකි.
http://apennews.com/katugastota-cake-house/#prettyPhoto

Last edited:
ubala gena dukai ban, pawkaara jiwitha