කටුගස්තොට- Modakama Pennanta Epa.

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කටුගස්තොට- Modakama Pennanta Epa.

    කටුගස්තොට “කේක් හවුස් සහ වද පෙති ” කසු කුසුව ….

    Preview.jpg

    මේ ප්‍රවුර්තිය සමාජගත කර තිබෙන්නේ කවුරුන් හෝ පුද්ගලයකු විසින් පවත්වාගෙන යන කිසිදු වගකීමකින් තොර වූ ගොසිප් ” කටකතා “බ්ලොග් අඩවියක් මගින්ය . එමගින් හිතු හිතු අයුරින් කරුණු ලියා අන්තර්ජාලයට එකතුකිරීමෙන් තවත් පුද්ගලයකු ගේ චරිතය අමු අමුවේ ඝාතනය කර ඇත. මේ හේතුව නිසාම අප විසින් මේම ස්ථානය වසාදැමීමට කරුණු විමසා බැලුවෙමු .

    කටුගස්තොට සෙන්ට් ඇන්තනිස් බාලිකා පාසැල අසල පවත්වාගෙන යනු ලැබූ “කේක් හවුස් ” නමැති බේකරි වෙළද සැලේ හිමිකරු විසින් තමන් විකුණන අහාර වලට වද පෙති කවලම් කිරීමේ චෝදනාව යටතේ වෙළදසැලේ හිමිකරු මේ වනවිටත් අත්තඩන්ගුවට ගෙන ඇතැයි අන්තර්ජාලය හරහා ප්‍රචාරය වෙමින් පවතී .
    මේ පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය වූ ප්‍රවුර්තියකි . සත්‍යවශයෙන්ම සිදු වී තිබෙන්නේ එම හිමි කරු විසින් පුද්ගලයින් කිහිප දෙනකුගෙන් අතමාරුවක් සදහා මුදල් ලබාගෙන එම මුදල් නැවත ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ණයට මුදල් දුන් පිරිස් විසින් කටුගස්තොට පොලිසියේ කල පැමිණිල්ලකට අනුව ඔහුව අත්තදන්ගුවට ගෙන තිබේ . මේ හේතුවෙන්එම කඩය වසා තිබෙන මුත් කිසිදු අයුරකින් කඩය සිල් තබා නොමැත .

    කරුණු නිසි ලෙස සොයා බැලීමකින් තොරව මෙවැනි කටකතා විශ්වාස කිරීමෙන් වලකින මෙන් බුද්ධිමත් ශ්‍රී ලාංකීය ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු . සිවිල් සමාජය තුල වාර්ගික අර්භුධ ඇතිකිරීමේ ඒකායන අරමුණෙන් විදේශ මුදල් වලින් යැපෙන පිරිස් නැවතත් සිවිල් අර්බුධයක් අප පුණ්‍ය භුමිය තුල ඇතිකිරීමට වෙරදරන බවත් ඔබ අප සියලුදෙනා විසින් මතකයේ තබා ගතයුතු කරුණකි.

    http://apennews.com/katugastota-cake-house/#prettyPhoto
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබලා වද පෙති දාලා කියලා ගොසිප් බුක් එකෙන් හොයාගෙන තියෙන්නේ බන්. දැන් නෝන්ඩි නොවි පලයන් යන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබලා තිරිසනුන්ටත් අන්තයි බන් ලංකාවෙ තාම බෙල්ල කපන්න තරම් පිරිස් බලයක් නැති නිසා පෙති දිලා ජිවිත නැති කරනවා උබලාගෙ ජාතියෙ උන් තව 50000ක් වැඩි උනානම් බෙල්ල කපන්න පටන් ගනි වගෙ
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    Modakama Pennanta Epa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ නම ජොනතන් මාර්ක්ද බන්? එතකොට උබ මුස්ලිම් එකෙක් නෙවෙයිද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,566
    113
    පොන්සි ආණ්ඩුව
    උඹලා බබාලා