කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා @@!!
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Kochchara Mala pannat vedi thiyana eka anthima asadaranai......eka gana vitarak katha karapalla...yakooooooooooooooo..........
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ubala aga mula patalaganna epa...

    ඈ බොල ගොන් වස්සො. එතකොට වෙඩි තියපු පොලිස්කාරයො ජෙප්පො ද ?? ඕවා කියාපන් තෝ වගේ අට පාස් නැති ඔරුගොඩවත්තෙ තොගේ මුඩුක්කු පේලියේ එවුන්ට :growl::growl::growl:

    Me virodaya sevakayange ekak ekata boruwata vena deval ganna epa...

    Me virodayata Vedi thiyapu eka sampurnayenma varadi.......
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

    Who is this idiot ?
    This F******** overnment is trying to put the blame on JVP ?
    Hilarious.

    The fault lies with P.B. Jayasundara and the President as the Minister of Finance.

    Another Gvt FALSE propaganda.

    Do you think all sri lankans are fools like you ?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රොෂේන් ශානක ඔබට නිවන් සුව. :(:dull::(
    තරුණ ජිවිත බිල්ලට දෙන ජනතා විමුක්ති පෙරමුණට සාප වේවා :growl::frown::angry:

    උඹලගේ ලොක්කා කියන විදිහට දැන් ජේවීපී කාරයොද වෙඩිතිබ්බේ :rofl::rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දුප්පත් අහින්සක තරැණයෙකු මරා සාටකයෙන් ලේ පිසදාගත ගැනීම:sorry::sorry::no:
     
    • Like
    Reactions: lasa.lasa

    uditha224

    Well-known member
  • කව්රු මොනවා කිව්වත්
    පොලිසිය වෙඩි තිබ්බේ කාගේ උවමනවකටද???:growl:
    පොලිසිය වෙඩි තියද්දි කොල්ලන්ට කෙල්ලන්ට මහරජා කෝ???:growl:
    පොලිසිය වෙඩි තියද්දි CCTV කැමරා වල සටහන් උන ඒවා මාධ්‍ය මගින් පෙන්නුවාද???:growl:
    කඳුළු ගෑස්, ජල ප්‍රහාර නැතිව පොලිසියට වෙඩි තියන්න අයිතියක් කොහෙන්ද???:growl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජනතා විමුක්ති පෙරමුණේ සාහිසකයින් බිලි ගත් රොෂේන් ශානක තරුණ මහතාට නිවන්සුව ලැබේවා.
    :(

    ඇ බං ආණ්ඩුවේ පොලිසියේ ඉන්න JVP කාරයෝද? මාර මෝඩ චූං නේ, හොඳයි හොඳයි කරපල්ලා, තවත් මෝඩයෝ ටිකක් ලංකාවේ ඉන්නවා උන්ගෙත් මොලේ පෑදෙයි එතකොට.
     
    • Like
    Reactions: rajith84

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ජනතා විමුක්ති පෙරමුණේ සාහිසකයින් බිලි ගත් රොෂේන් ශානක තරුණ මහතාට නිවන්සුව ලැබේවා.
    :(
    අපරාදේ අර මනුස්සයා ඉල්ලා අස් වුනේ... ජීවිතය බිලි අරන් තියෙන්නේ JVP එකෙන්නම්
     
    • Like
    Reactions: rajith84

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආයුබෝ වේවා මහරජානනි
    219xoaq.jpg



    කුමණ්ත්‍රන මන්තරය තවතවත් ජපකරමු
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ තරුණ ජීවිතය බිලිගත් නරුම පොලිස් හොරුන් විනාශ වේවා
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඈ බොල ගොන් වස්සො. එතකොට වෙඩි තියපු පොලිස්කාරයො ජෙප්පො ද ?? ඕවා කියාපන් තෝ වගේ අට පාස් නැති ඔරුගොඩවත්තෙ තොගේ මුඩුක්කු පේලියේ එවුන්ට :growl::growl::growl:


    ow machan...Mun hamadaama karanne anunge pita werada patawana ekane
    :growl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පොලීසිය ජීව උණ්ඩ භාවිතා කරපු එක ගොඩක් වැරදී , ඒ තත්වයට ඇදල දැම්මෙ ජවිපෙ , මේකට විරුද්ධ වුනේ ජවිපෙයි , නොකිය හිටියට ඔය කර්මාන්ත ශාලා අයිතිකාරයොයි , මොකද වැඩියෙන්ම මුදල් යොදවන්න වෙන්නෙ උන්ට නිසා , ජවිපෙට ඕන කලේ මිනියක් තමා දැන් ඔය හම්බුනේ , කාලකන්නි බල්ලො , උබල දැක්කද උන් ගල් ගහපු විදියයි , පොලු වලින් ගහපු විදියයි හරියට අමුනුස්සයො වගේ , ඔය ඉස්සර ඉදන් වැඩේ කලේ ඔක්කොම ජේ.වී.පී කාරයො , ඔතනට ආපු උන්ගෙන් ගල් ගැහැව්වෙ 50 - 100 වගේ ගානක් , පොලිසිය ගැහැව්ව එක ඉතින් පොලීසියත් වැරදී උන්ටත් මල පනින්න ඇති.

    :lol::lol::lol:
    උඹ කියන්නෙ එදා ගල් ගහපු එවුන් ඔක්කොම ජෙප්පො කියල ද??

    මේක ජෝක් එකක්ද ??
    :rolleyes::rolleyes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තාමත් මේ ගැන ආණ්ඩුවට සුදු හුණු ගාන කාළකණ්ණි වසලයො ටිකක් ඉන්නව නේ. විළි ලැජ්ජයි යකෝ. :frown::frown:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    hmmm matath ehema hithenawa.nathnam oya penshan eka egollonta denne naha kiyala thiyeddith mokatada udgoshanaya kare.eken une ara ahinsaka kollek kalakanni police karayek ge wedi parin maruna eka witharai.wal JVP ballo.okun maha pililayak ape ratata.okunta ona muslim ratawala wage aragala karanna.mama UNP ekata garu karanawa mona unath ratata wadak kara.habai oya sakkili JVP higana ballonwa nam mata penna baha.okunta ona rata awulawanna:growl::growl::growl:
    නෑ මචන්, දෙවෙනි දවසේ උන් පාරට බෑස්සේ පෙන්ශන් එක එපා කියලා නෙමෙයි. හිරේ දාලා හිටපු අයව නිදහස් කරන්න කියලයි.