කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

DP.Kumaraya

Member
Feb 1, 2011
31
3
0
සුනිමල් කියන්නේ මොකුත් තෙරුම් ගන්න බෑරි මොඩෙයෙක්ද බන්..පොඩ් උන්ටත් තෙරෙනවා..නෑති නම් අන්ඩුවෙ රෙදි නෑතිව කඩෙ යන උන් ගෙන් ජාතක උන එකේක්ද..?පව් හිතෙනවා බනින්න..මොලේ කලදක් තියෙන උන්ට තේරෙන එවා මේ මිමට තෙරෙන්න නෑ නේ..මෙ වාගේ නිවටයොත් ඉන්නවා නේ...
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුන් දැන් ලංකාවේ ඉන්න අහිංසකයන්ව මරලා, හැම එකාගෙම කටවල් වහලා, කුප්පායමේ ඉන්න රොඩියෝ ටික ආතල් එකක් ගන්න වාගේ යන්නේ, උඹල අපේ රෙෆ් කපලා කටවල් වහන්ඩ බැහැ, උඹලා වාගේ ථ්රීසං එවුන්ට වැඩි දුර යන්නත් බැහැ .
     
    • Like
    Reactions: Jolly_Roger

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රෙෆ් දුන්නට බොහොම ස්තුති මචන් නමුත් මම මෙතනට ආවේ රෙෆ් බලාගෙන නැවයි ඇත්ත කතා කරන්නයි, මම අපේ ජාතියටවත් ආගමටවත් පක්ෂ්සයකටවත් කියලා පැත්තකට කතාකරන්නේ , ඒක අපේ ආගමේ/ජාතියේ එකෙක් හෝ වේවා, ඌ වැරදිනම් හරී මම උට විරුද්දව මිසක් කතා කරන්නේ උට support එකට නොවයි
     
    • Like
    Reactions: subspace

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඒ කියන්නෙ අණ්ඩුවෙන් පත් කොරපු පොලිස් පතීයි පොලිස් ගොලයො රොත්තයි... JVP එකේ .... ඒකනෙ පොලිස් පොති ඉල්ලා අස්වුනේ....
    ගොන් ආතල් දෙන නපුන්සක දෙපත් නයින්ගෙ දෙමවුපියන්ට හෙණ හත වදින්න ඔන මේ වගේ අවලම් හැත්ත ජාතක කරාට...

    රිළවුන්ට ඉනිමන් තියපු ආණ්ඩුව දැන් රිළවු පැන්නො පැන්නො කියල කැගහනවා....


    සොන්න පුනිමල් .... පු*ත් දී ගූත් අනුභව කරයි...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මිනුවන්ගොඩ ජාඇල පොලීසි වලටත් හමුදා ආරක්ෂාව දීල. මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයට කමාන්ඩෝ ආරක්ෂාව.
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මිනුවන්ගොඩ ජාඇල පොලීසි වලටත් හමුදා ආරක්ෂාව දීල. මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයට කමාන්ඩෝ ආරක්ෂාව.


    :P:P:P:P:D:D:D

    පොලිසි ලන්කාවට ඔනෙ නැහැ හොර වේසාවො.
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    ජනතා විමුක්ති පෙරමුණේ සාහිසකයින් බිලි ගත් රොෂේන් ශානක තරුණ මහතාට නිවන්සුව ලැබේවා.
    :(

    JVP eke unda ban weddi tibbe????? Mun maara powerful ne..... policiya balan iddi kollekta wedi tiyeala,,,,,,,, eke lajjawata wennati polispathitumaa illa aswune........ ne ban????
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොන්නකම ප්‍රදර්ශණය තවමත් සුනිමල්ගෙන්. -රෙප්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුන්න පොනිමල්

    Sunna Ponimal

    All trademarks are the property of their respective owners. All rights reserved.

    මේ ටැග් දෙක පාවිච්චි කරනවනම් මගෙන් ලිඛිතව අවසර ගන්න ඕන :lol:
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන සහ මුන්ට උල් පන්දම් දෙන පරයන්ටත් සාප වේවා!


    :growl: