කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට
කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට සදහා ජනතාවගේ නිවාසවලින් ඉවත් කිරීම මාර්තු මාසය සිට ක්රියාත්මක වෙනවා මෙයට වසර 150 , 100 පැරණි පන්සල් පල්ලි පවා අයත් වන අතර වාසය කරන මිනිසුන් 100000 පමණ මෙම ප්රදේශ ජීවත් වනවා. දැනට සමහර අයට AG Office කටාන .එකෙන් ලිපි දැනටම ගදරට ලැබිලා (ගමේ නම වෙරැල්ල වත්ත ). මෙය බල පන ප්රද්රශේ වන්නේ බෝලවලාන ,කිබුලපිටිය ,Adiambalama , සහ ඒ අවට ප්රදශ වනවා .19 එරුදින කකොලික පියතුමන්ලා එරුදින පුජාව වෙලවාදී කිබුලපිටිය, අදිඅම්බලම ,බෝලවල ගුරු විදියලය මයට අයත් බව පවසා තියනවා. වැඩි විස්ටර දානවනම් දනුවත කරනමෙන් පවසා තිබෙනවා. තවද මෙයට පන්සල් හා වනත් ආගමික ගොදනගලි හා පාසල් ද තිබන බවද පවසා තියනවා.. මෙයට වන්දි රජය තාක්සරුකළ මිලකට එය 1/2 .3/4සමාන වටිනාකමෙන් පමණය . මෙය ගැන වැඩි විස්ටර තියනවනම් publish කරන්න