කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට

    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට සදහා ජනතාවගේ නිවාසවලින් ඉවත් කිරීම මාර්තු මාසය සිට ක්රියාත්මක වෙනවා මෙයට වසර 150 , 100 පැරණි පන්සල් පල්ලි පවා අයත් වන අතර වාසය කරන මිනිසුන් 100000 පමණ මෙම ප්රදේශ ජීවත් වනවා. දැනට සමහර අයට AG Office කටාන .එකෙන් ලිපි දැනටම ගදරට ලැබිලා (ගමේ නම වෙරැල්ල වත්ත ). මෙය බල පන ප්රද්රශේ වන්නේ බෝලවලාන ,කිබුලපිටිය ,Adiambalama , සහ ඒ අවට ප්රදශ වනවා .19 එරුදින කකොලික පියතුමන්ලා එරුදින පුජාව වෙලවාදී කිබුලපිටිය, අදිඅම්බලම ,බෝලවල ගුරු විදියලය මයට අයත් බව පවසා තියනවා. වැඩි විස්ටර දානවනම් දනුවත කරනමෙන් පවසා තිබෙනවා. තවද මෙයට පන්සල් හා වනත් ආගමික ගොදනගලි හා පාසල් ද තිබන බවද පවසා තියනවා.. මෙයට වන්දි රජය තාක්සරුකළ මිලකට එය 1/2 .3/4සමාන වටිනාකමෙන් පමණය . මෙය ගැන වැඩි විස්ටර තියනවනම් publish කරන්න :growl::growl:
     
    $pirate

    Member
    Jan 15, 2010
    152
    9
    0
    The future of this country :
    * Raise inflation
    * Let people steal, borrow & beg to survive
    * Make people homeless
    * Destroy Schools, Temples , Churches & other places of interest
    * Allow children torment in hunger

    and call this the "Wonder of Asia" for the World to see.... !!!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට සදහා ජනතාවගේ නිවාසවලින් ඉවත් කිරීම මාර්තු මාසය සිට ක්රියාත්මක වෙනවා මෙයට වසර 150 , 100 පැරණි පන්සල් පල්ලි පවා අයත් වන අතර වාසය කරන මිනිසුන් 100000 පමණ මෙම ප්රදේශ ජීවත් වනවා. දැනට සමහර අයට AG Office කටාන .එකෙන් ලිපි දැනටම ගදරට ලැබිලා (ගමේ නම වෙරැල්ල වත්ත ). මෙය බල පන ප්රද්රශේ වන්නේ බෝලවලාන ,කිබුලපිටිය ,Adiambalama , සහ ඒ අවට ප්රදශ වනවා .19 එරුදින කකොලික පියතුමන්ලා එරුදින පුජාව වෙලවාදී කිබුලපිටිය, අදිඅම්බලම ,බෝලවල ගුරු විදියලය මයට අයත් බව පවසා තියනවා. වැඩි විස්ටර දානවනම් දනුවත කරනමෙන් පවසා තිබෙනවා. තවද මෙයට පන්සල් හා වනත් ආගමික ගොදනගලි හා පාසල් ද තිබන බවද පවසා තියනවා.. මෙයට වන්දි රජය තාක්සරුකළ මිලකට එය 1/2 .3/4සමාන වටිනාකමෙන් පමණය . මෙය ගැන වැඩි විස්ටර තියනවනම් publish කරන්න :growl::growl:

    Me mona boruwakda ban..yakoo uba inne koheda? boru danna epa ban