කටුනායක ගුවන් තොටුපොළ ඉදිරියට හැඩ වෙන්නේ

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මචන් දෙයක් ගැන නොදැන ඔය වගෙ කමෙන්ට් දෙන්න එපා.. මොකද උම්බලා ඔය වගේ කමෙන්ට් දෙනකොට එව තමයි ඇත්ත කියලා පිලිගන්න අය ලන්කවේ වැඩියි.:yes::yes:
    මත්තල හදපු එකේ වාසිය ගැන උම්බ දන්නෙත් නැ. හම්බන්තොට වරායක් හදපු එකේ වාසියවත් හම්බන්තොට පාරවල් හැදුවෙ මොකටද කියලවත් උම්බලට තෙරෙන්නෙ නැහැනේ. හොයල බලපන් ප්‍රොජෙක්ට් එකක් පටන්ගනකොට එකෙ බෙනිෆිට් කියනවා. ඒ කියන්නෙ අවුරුදු 10 කට වගේ පස්සෙ මෙහෙම වසියක් අත්වෙයි කියලා.

    මචන් කාලයක් යනවා. අනික ෆියුචර් ප්ලන් උම්බට කියලවත්, පබ්ලික් කියන්න ඕනම නැහැනේ. කිව්වත් ඒ වගේ එව අහන්න ඉන්නෙත් උම්බ වගේම මිනිස්සුනේ... ඉතින් තව එකෙක් කරන දෙයක් අනිත් එකාට තෙරෙන්නේ නැත්නම් අහන්නේ, ඔව මොකටද??:baffled: මෙහෙම කරානම් ඉවරනේ??:baffled: අපරදේ සල්ලි..:baffled: පිස්සු හුත්තල බන් ඉන්නේ ලන්කවේ.. සිරාවට. තමන්ගේ ජොබ් එක හරියට කරන්න දන්නෙ නැහැ, අනිත් එකගේ වැඩේ හොයන්නේ.

    අනිත් එක මේ ලන්කාවට ඇවිත් ඉන්න චිනෙක් එක්ක ටොල්ක් එකක් දැම්මා. ඌ නිකමට ග්වෙස් කරල කිව්වා ලන්කාවට සින්ගපූරුව වගේ කරන්න අවු 20ක් වත් යයි කියලා. එහෙම කිව්වේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. හිතපන් කොහොමද කියලා. අපෙ රටේ දැන් තමා බන් රියල් යුද්දේ. රට හදන එක.:yes::yes:අපි දැන් මහන්සි උනොත් අපේ රට, අපේ දරුවන්ටවත් සුපිරි පැරඩයිස් එකක් වෙවි.සුවර්. අපිට මෙහෙම යන විඩියට ගියොත් තව අවු 10-15 ත් අතර වගේ කාලයකින් රටේ ලොකු සංවර්ධනයක් වෙවි.:yes::yes:

    ඔය පාරවල් හදන්න පටන් ගත්ත දවස් වල,එකෙක් මාත් එක්ක කියනවා මචන් මේ අලි බහින කැලැවල් වල මොන 4 ලේන් පාරවල්ද මහත්තයෝ, එ සල්ලි වලින් මිනිස්සුන්ට ගොවි තැන් කරන්න ඇලක් කපල දුන්නනම් හරිනේ කියල.

    බඩ යනවා බන් කියන කතා වලට. උ ගොවිතැන් කරන්නෙත් නැ. උත් කම්කරුවෙක් මාගා එකේ. අනික එ පරන පාර අන්තිමට තාර ගහලා වැලි ගහලා තියෙන්නේ 70 ගනන් වල. බන් සමහර තැන් වල පාර හොයගන්නත් නැහැ.:baffled: 4 ලේන් ගැහුවා 2009 - 2011. 2014 වෙද්දි ගොඩක් හම්බන්තොට පැත්තේ පාරවල් හැදුවා.

    මචන් ඕනම නගරයක් දියුනු වෙන්න නම් මුලින්ම පාරවල් හදල තියෙන්න ඕන.:yes: නැත්නම් හැමදෙටම යන මූලික වියදම වැඩි වෙනවා. උම්බ දන්නවද තවම ලනකාවේ කොච්චර කාර්ප්ට් තියා නිකන් ඩ්.බ්.එස්.ට් වත් කරල නැති ප්‍රධාන මාර්ග කොච්චර තියේද කියලා.දැනුත් මම ඉන්නේ එහෙම එකක. යකෝ පාරේ පලල 4 මිටර් වගේ. A17 මාර්ගය. දෙනියාය මාදම්පෙ කොටස. කරන්න ගියාම පුකවල් ඉරෙන්නෙ අපේයි ලොක්කොන්ගෙයි.එකේ කට්ට උම්බලට තෙරෙන්නේ නැහැ බන්..:yes::yes:

    අනිත් එක උම්බ කියන්නේ මාගා එක කාගේ කම්පැනි එකක් කියලද??? මාග එක තනිකර ලෝකල් කම්පනි එකක්. අයිතිකාරයෝ දෙන්නයි. දන්නෝ දනිති.:yes::yes: උම්බ දන්නවද ලන්කවෙ ආර්ථිකයට කොච්චර සපෝර්ට් එකක් දෙනවද කියල.??:rolleyes: එම්ප්ලොයිස්ලා කී දාහක් වැඩද කියල??:rolleyes: හොයල බලපන්..:yes: නැත්නම් කාගෙන් හරි අහපන් දන්නෙ නැත්නම්.:yes::yes:

    මචන් උම්බලා කොම්පියුටර් ලන්ගට වෙල හිටියට තව සෙට් එකක් පාරවල් වල, බිල්ඩින්ග් වල දිවා රාත්‍රි, අවුවේ වැස්සේ, නොන්ස්ටොප් වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ පඩියක් ගන්නවත් එක්කම අපේ රටේ කියලත් උම්බල අමතක කරන්න එපා. සමහරුන්ට තමන්ගෙ ගැනි බලන්න යන්න තියෙන්නේ මාසෙටම දවස් 3 යි 4යි.:yes::yes::dull:

    මචන් මොන පක්ශේ ආවත් රටට වැඩ කරන්න ඕන. 80 ගනන් වල 90 ගනන් වල වේලිච්ච වේලිල්ල තවත් වෙන්න දෙන්න එපා. මචන් කොල්ලොන්ට ජොබ් නැතුව මෙලො රහක් නැතුව ඉන්න දෙන්න එපා. එකෙන් අපෙ රටමයි කඩගෙන වැටෙන්නේ.:yes::yes:

    තව එකක් කියන්න ඔන මචන්. මම කැමතිම දෙයක් තමා video productions. මචන් මරා ඉන්න කාලය තුල පට්ටම ලොකෙශන් දැන් ලන්කාවේ හදල තියනවා.. කැත නැතුව Videos වලට ගන්න පුලුවන්.:yes::yes:

    රට හැදෙන තැනට කතාකරමු. රට හැදෙන තැනට වැඩ කරමු.:yes::yes::yes:

    i am not MR supporter but i agree with your comment :yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එකෙන්ම හදනවනම් හදන්න ඕනේ කටුනායක ගුවන්තොටුපල.කැලයක් සුද්ද කරලා ගුවන්තොටුපලක් හදල වැඩක තියෙනවද.2000ටත් ෆ්ලයිට් එකක යන්න පුළුවන් කරලා පාඩු පිට පාඩු ගෙනාව.:angry:
    මේක හැදුවනම් අද කීයක්‌ හොයලද.:(
    TFS
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙද්ද තමයි !;17122662 said:
    හැම එකාම එක රිප්ලයි එක කොපි කර කර දාන්ට එපා ඔියි! :lol:

    avatar511656_1.gif

    රෙද්ද තමයි:rofl::rofl: