කටුනායක ගුවන් තොටුපොළ ඉදිරියට හැඩ වෙන්නේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අර ඩොටේ වැඩකට නැතුව එයාර් පෝට් එකක් ගහපු සල්ලි වලින්; මේ තියෙන එක; මේ වගේ සුපිරියට ගහන්න තිබ්බා........ :yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    සේද්දේ මට්ටල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සේද්දේ මට්ටල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.

    මත්තලින් හම්බ කරගත්ත සල්ලි එවරවෙලා ඇති සේද්ද
     

    chaw chaw

    Member
    May 3, 2012
    247
    11
    0
    කාන්තාරවල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.
     
    Sep 25, 2008
    757
    35
    0
    කාන්තාරවල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කාන්තාරවල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.:yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් Terminal 2 එක ගහන්නේ කොහෙද? කටුනායකමනේ.. එතකොට මේක පටන් ගන්නකොට කටුනායකට එන Flights කොහෙද Land කරන්නේ?? ඔන්න ඒ නිසා තමයි පුතේ මත්තල හැදුවේ.. මේ Project එක පටන් ගන්නකොටම ඒ ඔක්කොම මෙහෙයුම් කටයුතු මත්තලට ගෙනියනවා.. ඔන්න ඔක තමයි සිද්ද වෙන්නේ.. එතකොට මත්තලත් ගොඩ කටුනායකත් ගොඩ.. කොහොමද ටිකිරි මොලේ.. මම හිතන්නේ එහෙම වෙයි.. මොකද මම ලංකාවේ ඉන්න දවස් වල මත්තල පටන් ගත්ත දවස් වල Airport එකේ වැඩ කරන මගේ යාලුවෙක් මෙහෙම කතාවක් කිවුවා මතකයි.. මත්තල හැදුවට පස්සේ කටුනායකත් හදන්න ගන්නවා. ඒ හදන්න ගත්ත ගමන් කටුනායකට එන Flights ඔක්කොම මත්තලට යවනව කියලා. හැබැයි මේක ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද දන්නෙ නෑ.. ඔං.. මාව එහෙම නම් අල්ල ගන්න එපා


    මේක එයාර්පෝට් එක දුවන ගමනුත් කරන්න පුලුවන් කියල කතාවකුත් ආවා..
    දැන් මත්තල හදල ඉවර නිසා ගේමක් නැතිව එහෙට රොත්ත පිටින්ම ෂිෆ්ට් කරවයි.
    හැබැයි අවු.2ක්3ක් ඕක එහෙට ශිව්ට් කරා නම් ඒ පැත්තටත් සෙතක් වෙයි.අඩුම ගානේ අර පාර අයිනේ ලුණු ටිකවත් විකිණෙයි.අනිවා ඔය ප්‍රොජෙට් ටිකත් Maga වගේ බැසිල්ගේ ඒවගෙන්ම කරවයි..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක එයාර්පෝට් එක දුවන ගමනුත් කරන්න පුලුවන් කියල කතාවකුත් ආවා..
    දැන් මත්තල හදල ඉවර නිසා ගේමක් නැතිව එහෙට රොත්ත පිටින්ම ෂිෆ්ට් කරවයි.
    හැබැයි අවු.2ක්3ක් ඕක එහෙට ශිව්ට් කරා නම් ඒ පැත්තටත් සෙතක් වෙයි.අඩුම ගානේ අර පාර අයිනේ ලුණු ටිකවත් විකිණෙයි.අනිවා ඔය ප්‍රොජෙට් ටිකත් Maga වගේ බැසිල්ගේ ඒවගෙන්ම කරවයි..

    එහෙම කරන්න බෑ බන්.. කටුනායක දවසකට movements 180ක් විතර තියෙනව.. මත්තල ඔච්චර කරන්න බෑ..
    පැයකට 3ක් විතර සමහරවිට යවයි..
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මේක එයාර්පෝට් එක දුවන ගමනුත් කරන්න පුලුවන් කියල කතාවකුත් ආවා..
    දැන් මත්තල හදල ඉවර නිසා ගේමක් නැතිව එහෙට රොත්ත පිටින්ම ෂිෆ්ට් කරවයි.
    හැබැයි අවු.2ක්3ක් ඕක එහෙට ශිව්ට් කරා නම් ඒ පැත්තටත් සෙතක් වෙයි.අඩුම ගානේ අර පාර අයිනේ ලුණු ටිකවත් විකිණෙයි.අනිවා ඔය ප්‍රොජෙට් ටිකත් Maga වගේ බැසිල්ගේ ඒවගෙන්ම කරවයි..

    මචන් දෙයක් ගැන නොදැන ඔය වගෙ කමෙන්ට් දෙන්න එපා.. මොකද උම්බලා ඔය වගේ කමෙන්ට් දෙනකොට එව තමයි ඇත්ත කියලා පිලිගන්න අය ලන්කවේ වැඩියි.:yes::yes:
    මත්තල හදපු එකේ වාසිය ගැන උම්බ දන්නෙත් නැ. හම්බන්තොට වරායක් හදපු එකේ වාසියවත් හම්බන්තොට පාරවල් හැදුවෙ මොකටද කියලවත් උම්බලට තෙරෙන්නෙ නැහැනේ. හොයල බලපන් ප්‍රොජෙක්ට් එකක් පටන්ගනකොට එකෙ බෙනිෆිට් කියනවා. ඒ කියන්නෙ අවුරුදු 10 කට වගේ පස්සෙ මෙහෙම වසියක් අත්වෙයි කියලා.

    මචන් කාලයක් යනවා. අනික ෆියුචර් ප්ලන් උම්බට කියලවත්, පබ්ලික් කියන්න ඕනම නැහැනේ. කිව්වත් ඒ වගේ එව අහන්න ඉන්නෙත් උම්බ වගේම මිනිස්සුනේ... ඉතින් තව එකෙක් කරන දෙයක් අනිත් එකාට තෙරෙන්නේ නැත්නම් අහන්නේ, ඔව මොකටද??:baffled: මෙහෙම කරානම් ඉවරනේ??:baffled: අපරදේ සල්ලි..:baffled: පිස්සු හුත්තල බන් ඉන්නේ ලන්කවේ.. සිරාවට. තමන්ගේ ජොබ් එක හරියට කරන්න දන්නෙ නැහැ, අනිත් එකගේ වැඩේ හොයන්නේ.

    අනිත් එක මේ ලන්කාවට ඇවිත් ඉන්න චිනෙක් එක්ක ටොල්ක් එකක් දැම්මා. ඌ නිකමට ග්වෙස් කරල කිව්වා ලන්කාවට සින්ගපූරුව වගේ කරන්න අවු 20ක් වත් යයි කියලා. එහෙම කිව්වේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. හිතපන් කොහොමද කියලා. අපෙ රටේ දැන් තමා බන් රියල් යුද්දේ. රට හදන එක.:yes::yes:අපි දැන් මහන්සි උනොත් අපේ රට, අපේ දරුවන්ටවත් සුපිරි පැරඩයිස් එකක් වෙවි.සුවර්. අපිට මෙහෙම යන විඩියට ගියොත් තව අවු 10-15 ත් අතර වගේ කාලයකින් රටේ ලොකු සංවර්ධනයක් වෙවි.:yes::yes:

    ඔය පාරවල් හදන්න පටන් ගත්ත දවස් වල,එකෙක් මාත් එක්ක කියනවා මචන් මේ අලි බහින කැලැවල් වල මොන 4 ලේන් පාරවල්ද මහත්තයෝ, එ සල්ලි වලින් මිනිස්සුන්ට ගොවි තැන් කරන්න ඇලක් කපල දුන්නනම් හරිනේ කියල.

    බඩ යනවා බන් කියන කතා වලට. උ ගොවිතැන් කරන්නෙත් නැ. උත් කම්කරුවෙක් මාගා එකේ. අනික එ පරන පාර අන්තිමට තාර ගහලා වැලි ගහලා තියෙන්නේ 70 ගනන් වල. බන් සමහර තැන් වල පාර හොයගන්නත් නැහැ.:baffled: 4 ලේන් ගැහුවා 2009 - 2011. 2014 වෙද්දි ගොඩක් හම්බන්තොට පැත්තේ පාරවල් හැදුවා.

    මචන් ඕනම නගරයක් දියුනු වෙන්න නම් මුලින්ම පාරවල් හදල තියෙන්න ඕන.:yes: නැත්නම් හැමදෙටම යන මූලික වියදම වැඩි වෙනවා. උම්බ දන්නවද තවම ලනකාවේ කොච්චර කාර්ප්ට් තියා නිකන් ඩ්.බ්.එස්.ට් වත් කරල නැති ප්‍රධාන මාර්ග කොච්චර තියේද කියලා.දැනුත් මම ඉන්නේ එහෙම එකක. යකෝ පාරේ පලල 4 මිටර් වගේ. A17 මාර්ගය. දෙනියාය මාදම්පෙ කොටස. කරන්න ගියාම පුකවල් ඉරෙන්නෙ අපේයි ලොක්කොන්ගෙයි.එකේ කට්ට උම්බලට තෙරෙන්නේ නැහැ බන්..:yes::yes:

    අනිත් එක උම්බ කියන්නේ මාගා එක කාගේ කම්පැනි එකක් කියලද??? මාග එක තනිකර ලෝකල් කම්පනි එකක්. අයිතිකාරයෝ දෙන්නයි. දන්නෝ දනිති.:yes::yes: උම්බ දන්නවද ලන්කවෙ ආර්ථිකයට කොච්චර සපෝර්ට් එකක් දෙනවද කියල.??:rolleyes: එම්ප්ලොයිස්ලා කී දාහක් වැඩද කියල??:rolleyes: හොයල බලපන්..:yes: නැත්නම් කාගෙන් හරි අහපන් දන්නෙ නැත්නම්.:yes::yes:

    මචන් උම්බලා කොම්පියුටර් ලන්ගට වෙල හිටියට තව සෙට් එකක් පාරවල් වල, බිල්ඩින්ග් වල දිවා රාත්‍රි, අවුවේ වැස්සේ, නොන්ස්ටොප් වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ පඩියක් ගන්නවත් එක්කම අපේ රටේ කියලත් උම්බල අමතක කරන්න එපා. සමහරුන්ට තමන්ගෙ ගැනි බලන්න යන්න තියෙන්නේ මාසෙටම දවස් 3 යි 4යි.:yes::yes::dull:

    මචන් මොන පක්ශේ ආවත් රටට වැඩ කරන්න ඕන. 80 ගනන් වල 90 ගනන් වල වේලිච්ච වේලිල්ල තවත් වෙන්න දෙන්න එපා. මචන් කොල්ලොන්ට ජොබ් නැතුව මෙලො රහක් නැතුව ඉන්න දෙන්න එපා. එකෙන් අපෙ රටමයි කඩගෙන වැටෙන්නේ.:yes::yes:

    තව එකක් කියන්න ඔන මචන්. මම කැමතිම දෙයක් තමා video productions. මචන් මරා ඉන්න කාලය තුල පට්ටම ලොකෙශන් දැන් ලන්කාවේ හදල තියනවා.. කැත නැතුව Videos වලට ගන්න පුලුවන්.:yes::yes:

    රට හැදෙන තැනට කතාකරමු. රට හැදෙන තැනට වැඩ කරමු.:yes::yes::yes:
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    :nerd::nerd::nerd:
    මේ කතාවෙත් හිතන්න දෙයක් තියනවා තාමා මචෝ
    එහෙමවත් වෙනවා නම් ඒක ලොකු දෙයක් වියදම් කරපු සල්ලි වල හැටියට :rolleyes:

    සල්ලි කියන්නේ, පට්ටම සල්ලියක් යන්නේ.. ප්‍රොජෙච්ට් කියන්නෙ එහෙම තමයි.:yes::yes: පිටරටවල් වලින් ලෝන් ගහ්න්නේ නැතුව සල්ලි නැහැ බන්.. දන්න තරමට. අපේ ප්‍රි ප්ලැන් කරන සෙට් එක වැඩ්ඩො වෙන්න ඔන අනිවා. නැත්නම් සේරම සල්ලි වතුරේ.

    වෙලවකට හිතෙනවා බන් රටක යුද්දයක් තියෙනව, එකට සල්ලි යනවා කියල හිටියනම් ඉවරනෙ කියලා. :yes::yes:සල්ලි ඉතුරු කරගන්න පුලුවන් ආයුධ ටිකක් ගෙනල්ලා. අනිත් වැඩ පැත්තකට දලා. දිගටම යුද්දේ කරකර ඉන්නවා.:yes::yes::yes:
    රටක එක පාරටම පැරලල් ප්‍රොජෙක්ට් කොහොම කරනවාද????කොහෙන් සල්ලි ගේන්නද????:baffled::baffled:
    අනිත් එක අනිත් රටවල් වලට සාපේක්ශව අපේ රට මැප් එකේ බිජ්ජක් වගේ බන්. එ වුනාට කරනව කරනවා ඉවරෙකුත් නැහැ.:yes::yes::oo:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mata pakshayak na..pawena porak man hitanne...bahai man hoda deta hodai naraka deta narakai....man sahimakata path wenne dakin deine ban..dan lankawe dakin wena dewalin sahimakata path wenawa ape parana tibba vidiha dakkama. apita kattak kanda wenawa but ape lamai poddak hari sapa vidi. mehema kare naththam apita goda emak na. karana vidiha wadak naha. karana deta dayaka wendai puluwan.