කටුනායක දිනකට පැය 08ක් වැහේ… ගුවන් යානා මත්ත&a

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බලපං මචං
    මත්තල එයාර්පෝර්ට් එක විවෘත කරන දවසේ දාපු ත්‍රෙඩ් එකේ මම ටිකක් දිග පෝස්ට් එකක් දාලා ඇති මේ ගැන
    ඕක මත්තලට ප්ලේන් එන්නේ නැති නිසා ගත්ත තීරණයක්
    බොරු හේතු මවලා මත්තලට ප්ලේන් අද්දගන්න කරන වැඩක්
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    මත්තල එයාර්පෝට් එක සහ හම්බන්තොට වරාය තියෙන්නෙ මහින්ද බලයේ ඉන්නකම් විතරයි.මිනිහා එන අවුරුද්දේ බලෙන් විසිවුන ගමන් ඔය දෙකම වහනවා.රනිල් බලයට ආවත්,මෛත්‍රිපාල බලයට ආවත් ඕක වහන එක වහනවා.ඒක නිසා ඕක කිසිම වැඩකට නැතු මුදල් දූෂනයක් සහ නාස්තියක්.මේක කරපු එවුන් සේරම නඩු වැටෙනවා.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    945196_4622743698161_90515330_n.jpg

    aniwa machan wenne meka thama
    air port eke witharak newei lankawatath me kala yai mehem agiyoth
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න බලපන් මම කියපුවා ලස්සනට ටික ටික ක්‍රියාත්මක වෙන හැටි, මෙන්ටෙනස් කියලා ඔක වහයි කියලා මම කියලා ගොඩක් කල්.

    "වසර තිහක කුරිරු යුද්ධය නිමා කිරීමට දැඩි ලෙස කැප වූ අප ගුවන් හමුදාවේ කටයුතු පහසු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපල ගුවන් හමුදාවට පවරන ලදි"කියලා බොහොම ලඟදිම පවුලේ නාලිකාවෙන් උබලට අහගන්න ලැබේවි . . .
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔන්න බලපන් මම කියපුවා ලස්සනට ටික ටික ක්‍රියාත්මක වෙන හැටි, මෙන්ටෙනස් කියලා ඔක වහයි කියලා මම කියලා ගොඩක් කල්.

    "වසර තිහක කුරිරු යුද්ධය නිමා කිරීමට දැඩි ලෙස කැප වූ අප ගුවන් හමුදාවේ කටයුතු පහසු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපල ගුවන් හමුදාවට පවරන ලදි"කියලා බොහොම ලඟදිම පවුලේ නාලිකාවෙන් උබලට අහගන්න ලැබේවි . . .

    අපොයි බන්....සිරාවට වෙයිද...:frown::frown::frown::frown::frown::frown::no::no::no::no::no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol: මත්තලට ප්ලේන් යන්නැති නිසා නෙවෙයි ලු හොඳෙ

    ඕකෙන් වෙන්නෙ දැන් ඔපරේට් වෙන එයාලයින්ස් ටිකත් ලංකාවට එන එක නවත්තන එක.
    අන්තිමට මිහින් ලංකා එකයි ශ්‍රීලන්කන් එකයි විතරයි ඉතුරු වෙන්නෙ. :dull::no::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න බලපන් මම කියපුවා ලස්සනට ටික ටික ක්‍රියාත්මක වෙන හැටි, මෙන්ටෙනස් කියලා ඔක වහයි කියලා මම කියලා ගොඩක් කල්.

    "වසර තිහක කුරිරු යුද්ධය නිමා කිරීමට දැඩි ලෙස කැප වූ අප ගුවන් හමුදාවේ කටයුතු පහසු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපල ගුවන් හමුදාවට පවරන ලදි"කියලා බොහොම ලඟදිම පවුලේ නාලිකාවෙන් උබලට අහගන්න ලැබේවි . . .

    එහෙම උනොත් ගොඩක් airline නවතියි බන්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පැටියා;14954959 said:
    ඕකෙන් වෙන්නෙ දැන් ඔපරේට් වෙන එයාලයින්ස් ටිකත් ලංකාවට එන එක නවත්තන එක.
    අන්තිමට මිහින් ලංකා එකයි ශ්‍රීලන්කන් එකයි විතරයි ඉතුරු වෙන්නෙ. :dull::no::dull:

    අනිවා ඒක තමා අවසානෙට වෙන්නේ