ආනේ ඔයා උදේ පාන්දරම ඉන්ටර්නෙට් ඇවිල්ල නෙද ? ඔය නම් නිතරම ඉන්ටෙර්නෙට් එන ගැනු ලමයෙක් වගෙයි.. මහ රැ 12 ට ත් ඉන්ටෙර්නෙට් , උදේ පාන්දරමත් ඔන්ලයින් නේද ? මට නම් පෙන්නේ ඔය කෙල්ලෙක් කියාගෙන බොරු නමකින් පෙනී සිටින කෙල්ලෙකුත් නොවන කොල්ලෙකුත් නොවන කෙනෙක් වගෙයි .. ඔයා කියන විදිහට කඩේ යන්න උවමනාවක් නැ ..
එක සැරයක් මූන බැලුවම ආස හිතුනද ?
තව SKYPE USER ID කෙනෙකුගෙනුත් එය ඔයාට Call කරේ
ඉන්දියන් කාරයෙක්ව සුද්ද කරන්න තමන්ගේ රටේ කෙල්ලෙක්ට මඩ ගහන්න එපා මහේෂ්
විනාඩි පහක් පමණ සිදුවූ කතාබහේදී ඔහු මාගේ skype ලිපිනය ඉල්ලා සිටියේය.
ඔයා අනිත් අය ගෙන හිතන්න කලින් තමන් ගෙන හිතන්නකො..
ඔයා දන්නේ නැති,කවදාවත් දැකලා නැති අපේ රටෙනම් කමක් නැ කියමුකො පිටරට එකෙක්ට විනාඩි 5ක් ම දෙන්න ගිහින් තමන්ගේ රටේ කෙල්ලො ගැන කතා කරන්නේ කොහොමද ?
ඔය බොරු නම් දාගෙන රගපාන්නේ නැතිව පොලිසියට ගිහිල්ල පැමිනිල්ලක් දාන්නකො ඔය තරම් කෙල්ලොන්ට ආදරෙයි නම් ..
පෙමිනිල්ලක් දෙම්මොත් ඔයාටම තමයි නඩු ..
ඔයා එයාගෙන් ඔක්කොම විස්තර අරන් එයාව හම්බ වෙන්නත් කැමති කිව්ව්නේ..
කමක් නැ ඔන්න මන් ඔයාට උදව්වක් වශයෙන් පැමිනිල්ලක් දෙම්මා
ඔයා ගැනු FB Profil එකක් හදා ගෙන මිනිහව අන්දලා ගානක් කඩා ගන්න බලන්න ඇති මිනිහා දෙන්න බැ කිව්වම Blackmail කරාද කියලත් හිතන්න පුලුවන් ..