දැන් ජිනේෂ් දිනේෂ් කියන්නේ උඔද මචන්...
true story. for the sake of our sri lankan girls i published here
මේකට ලීගල් ඈක්ෂන් එකක් ගතහැකි නේද.....??
....hmmm මේක ආයි හොදට කියෙව්වා මෙතන හැබැයි "අල්ලස්" ගැනීමක් නෑ ඒක නිසා අල්ලස් සහ දුෂණ විමර්ශණ කොමිසමට පැමිණිලි කරන්න බෑ. අල්ලසක් වෙන්නේ රැකියාවකට අයදුම් කරලා ඒකට බදවා ගන්න යම් කිසි දෙයක් අපේක්ෂා කරනවා නම් සහා ඒ අපේක්ෂා කරන දේ නිසා අනෙක් අයට අසාධාරණයක් වෙනවා නම් විතරයි. උදාහරණයකට රැකියාවකට අයදුම් කරලා ඒකට බදවා ගන්න Sex, සල්ලි වගේ ඉල්ලුවොත් සහා ඒක දුන්න කෙනාට අනෙක් අයදුම් කරුවන්ට සාපේක්ෂ ලෙස වැඩි ප්‍රමුඛතාවක් දෙනවා නම් ඒක අල්ලසක් වෙනවා. මේක අල්ලසක් නෙවෙයි මේක අයදීමක් විතරයි. ඒක නීතී වීරෝධී නෑ නමුත් පස්සෙන් ඇවිත් හිරිහැර කරනවා නම් එතකොට Harassment එකක් ලෙස සලකලා පැමිණිලි කරන්න පුලුවන්.
බණ්ඩාර නිළමෙ;16599588 said:Hey you have handle this in the best possible way. But I've few more suggestions. If you are a friend of him, just post these all screen shots in his wall and the best part is if you can post this in the company fan page that would be great..
අද හමදෙටම ලින්ගිකත්වය මුල්වෙලා.............. අසහනය..............![]()
