කටුනායක ලිංගික අල්ලස් ගන්නා

Status
Not open for further replies.

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    වෑඩේ වෑරදුනහම ගේමට දාපු එකක් නෙවෙයි නේද...
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    කටුනායක ගුවන්තොටුපලේදී මා වෙත ඉන්දීය ව්‍යාපාරිකයකු පැමිණ කතා බහකට මුල පිරුවේය. එය අහම්බෙන් සිදුවූ හමුවීමකි
    විනාඩි පහක් පමණ සිදුවූ කතාබහේදී ඔහු මාගේ skype ලිපිනය ඉල්ලා සිටියේය. නමුත් මාගේ නම පමණක් ඔහුට පවසා පිටත්ව ගියෙමි

    මෙක පැහැදිලිවම මඩ ගැසීමක් , ඔයා දන්නේ නැති අය එක්ක ඇසුරු කරන්න ආස කෙනෙක් වගේ පේන්නේ..
    නම කිව්ව පමනින් කොහොමද හොයා ගන්නේ , සාමාන්යයෙන් කෙනෙක් නමක් කියනකොට කියන්නේ නමේ එක කොටසකි , උද : සමන්ති කුමාරි ලියනගේ .. මෙයාගෙන් නම ඇසුවොත් සමන්ති කුමරි ලියන්ගේ ලෙස නොපවස්යි , කුමාරි එසේ නැතිනම් සමන්ති ලෙස පවසයි , නමක කොටසක් පැවසුව පමනින් face book එකේ සොයා ගත්තා කීම විස්වාස කල හැකිද ?

    හරි එහෙම හොයා ගත්තා කියමුකො ..
    ඊට පසුව නොදන්න කෙනෙක්ව Request Accept
    නොකර ඉන්න තිබුනනේ , අපේ රටේ කෙනෙක් නම් කමක් නැ කියමුකො , වෙනත් රටක කෙනෙක් කියලා දැක දැකත් එහෙම කලෙ ඔයත් කැමති නිසාද ?
    හරි එකත් ඔයාට වැරදිලා උනා කියමුකො , ඔයා බබානේ

    එයා ඔයාව වෙන්න meet අහනෙත් නැතුව we will meet next month කියල එයාට ඔයා ගොඩක් කැමති බව ඇගෙව්වේ ඔයාට වැරදිලාද ?

    ඔයාට මෙතනදීවත් තේරුනේ නැද්ද මෙයා හොද කෙනෙක් නෙමේ කියල ?
    ඔයාම තමයි ඊට පස්සෙ එයාගෙන් skype id ,phone number ,ඉල්ලන් තියෙන්නේ .

    ඔයා ඊට පස්සේ මහ රැ 12: 58 තමයි එකට තියෙන්නේ , ඔයගේ නිරුවත් පින්තුර ඉල්ලපු කෙනා එක්ක මහ රැ කතා කරනකොට ඔයගේ ගෙදර අය මුකුත් කිව්වෙ නැද්ද ? (මොකද ඔයා ගැනු ලමයෙක් කියලනේ කියන්නේ ).ඔයගෙ නම් අකමැතතක් තිබිල නෑ වගේ SKYPE ID 2 කින්ම එයා ඔයාට කතා කරලනේ

    එලකිරි යලුවොන්ට ඔන දෙයක් කියන්න පුලුවන් , මන් කිව්වේ මට හිටෙන දේ ,

    මෙය බලෙන් මොකටද මෙයගෙ පස්සෙන් ගියේ..
    ඔන කෙනෙක්ට මොලයක් තියනව හිතන්න ..
    මගේ නම් මෙවගේ මොලේ නැති බොලද වැඩ කරන කිසිම කෙනෙක් නැ..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89

    :yes::yes::yes::yes:

    ඒකත් ඇත්ත මේකි දීලා නේ මුලද ඉදලම.

    -FB Profile එක හොයාගත්ත විදිය සැකයි
    -
    FB Request එක Accept කරලා
    -ඌ Nude pics ඉල්ලුවම Block කරනවා වෙනුවට තවත් chat කරලා
    -ඊට පස්සේ මේකි skype ID එක ඉල්ලලා
    -ඊට පස්සේ Skype එකේත් chat කරලා
    -ඊට පස්සේ video chat කරලා
    -මේවා ඔක්කොම කරලා තියෙන්නේ මහ රෑ

    මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලත් මට හිතෙනවා. අර ඉන්දියන් එකා මේකිගේ පස්සෙන් ආවට කරදර කරලා නෑ නේ. ඌත් chat කරලා මේකි දෙන්න වගේ ගිය නිසා. ඌ මේකිගේ පස්සෙන් ඇවිත් ඇණයක් වුනානම් එතකොට වැරදියි නමුත් මෙතන තියෙන්නේ මේකි ඌව ෆෝම් කරලා එක එක id ඉල්ලලා, video chat කරලා. ඒක නිසා ඉන්දියන් එකාටම බනින එක වැරදියි. දෙන්නාගේම වැරද්දක් තියෙනවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ.
    ඒ වගේ මේකි ඌව block කරා නම් FB එකේම ඌ තවත් පස්සෙන් එන්නේ නෑ එතකොට පාරේ follow කරා නම්, ඉන්න තැනට ආවා නම් ඒක වැරදියි නමුත් ඌ කරලා තියෙන්නේ FB Request එකක් එවලා chat එකට ඇවිත් , nude pic request කරපු එකයි ඒක අශිලාචාර වුනත් මේකි දැනගන්න ඕනේ ඌව block කරන්න නැතුව තවත් ඌව ෆෝම් කරන්න නෙවෙයි.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama elakiriye kisima kenekuta adalava neve meka public karanne. Samajaya nitharama gahaniya vetha anukampava dakvanava. Pirimiya varadi. Gahaniya nivaradi, ahinsakai. Godak velavata meya true unath, samahara velavata meya true nove. ---------Meya pasugiya paper ekaka public una news ekak. Ekathara private TV nalikavaka rumath nivedikavak Galkissa patthe hotel ekaka ta giye, tv nalikave sammbandha deyakataya. Aya hotel eke tea ekak bona vita, allapu table eke sallikara penumak thiyena Mahathmayek sitiyeya. Mea Mahathmaya Nivedikava samaga sina suni. Nivedikavada sina suni.[ Nivedikava Mahathmaya desa bala gena sitiya bava oppu venava, nathanam Mahathmaya hina vena bava dakinne kohomada ?????]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahathmaya allapu table eke sita girl ge table ekata ave menna mehema kiyaminlu. --- Mama oya hodhata dakala purudui. Nivedikavadha perala answer karamin, Mamath Sir va dakala purudui. Athisain Rumath mea Nivedikava samaga dirrga talk ekakata ahu una ara Mahathmaya, denna athara sambadayak dakva dura diga giyeya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Mahathmaya Lankave prasiddha samagamak owner keneki. Kotipathiyeki. Marry karala daruvan sitina piyeki. Namuth ara girl ova mukuth asanne nathiva love eka digatama gena giyeya. Mahathmaya venama geyak rent kara ayata salakuveya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tika kalayak giya pasu ara Nivedikava Mahathmayata nithi danna patan gattheya. Thamava kasada nobandoth policiyata yana bavaya. Ese kiya aya policiye complaint ekak dammeya. Complaint eka vibaga karana police officer da girl ta kivve, Meka niyama chance ekak, ese , mese kenek neve, mulu lankavama danna nama giya koti pathiyek bavaya.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Arkham Knight's Avatar
    Arkham Knight Arkham Knight is online now
    Senior Member
    Arkham Knight has a spectacular aura aboutArkham Knight has a spectacular aura about

    Posts: 1,183
    Join Date: Mar 2014
    Add to Arkham Knight's Reputation Report Post
    Today, 10:30 PM
    Quote:
    Originally Posted by mahesh7890 View Post
    කටුනායක ගුවන්තොටුපලේදී මා වෙත ඉන්දීය ව්‍යාපාරිකයකු පැමිණ කතා බහකට මුල පිරුවේය. එය අහම්බෙන් සිදුවූ හමුවීමකි
    විනාඩි පහක් පමණ සිදුවූ කතාබහේදී ඔහු මාගේ skype ලිපිනය ඉල්ලා සිටියේය. නමුත් මාගේ නම පමණක් ඔහුට පවසා පිටත්ව ගියෙමි

    මෙක පැහැදිලිවම මඩ ගැසීමක් , ඔයා දන්නේ නැති අය එක්ක ඇසුරු කරන්න ආස කෙනෙක් වගේ පේන්නේ..
    නම කිව්ව පමනින් කොහොමද හොයා ගන්නේ , සාමාන්යයෙන් කෙනෙක් නමක් කියනකොට කියන්නේ නමේ එක කොටසකි , උද : සමන්ති කුමාරි ලියනගේ .. මෙයාගෙන් නම ඇසුවොත් සමන්ති කුමරි ලියන්ගේ ලෙස නොපවස්යි , කුමාරි එසේ නැතිනම් සමන්ති ලෙස පවසයි , නමක කොටසක් පැවසුව පමනින් face book එකේ සොයා ගත්තා කීම විස්වාස කල හැකිද ?

    හරි එහෙම හොයා ගත්තා කියමුකො ..
    ඊට පසුව නොදන්න කෙනෙක්ව Request Accept
    නොකර ඉන්න තිබුනනේ , අපේ රටේ කෙනෙක් නම් කමක් නැ කියමුකො , වෙනත් රටක කෙනෙක් කියලා දැක දැකත් එහෙම කලෙ ඔයත් කැමති නිසාද ?
    හරි එකත් ඔයාට වැරදිලා උනා කියමුකො , ඔයා බබානේ

    එයා ඔයාව වෙන්න meet අහනෙත් නැතුව we will meet next month කියල එයාට ඔයා ගොඩක් කැමති බව ඇගෙව්වේ ඔයාට වැරදිලාද ?

    ඔයාට මෙතනදීවත් තේරුනේ නැද්ද මෙයා හොද කෙනෙක් නෙමේ කියල ?
    ඔයාම තමයි ඊට පස්සෙ එයාගෙන් skype id ,phone number ,ඉල්ලන් තියෙන්නේ .

    ඔයා ඊට පස්සේ මහ රැ 12: 58 තමයි එකට තියෙන්නේ , ඔයගේ නිරුවත් පින්තුර ඉල්ලපු කෙනා එක්ක මහ රැ කතා කරනකොට ඔයගේ ගෙදර අය මුකුත් කිව්වෙ නැද්ද ? (මොකද ඔයා ගැනු ලමයෙක් කියලනේ කියන්නේ ).ඔයගෙ නම් අකමැතතක් තිබිල නෑ වගේ SKYPE ID 2 කින්ම එයා ඔයාට කතා කරලනේ

    එලකිරි යලුවොන්ට ඔන දෙයක් කියන්න පුලුවන් , මන් කිව්වේ මට හිටෙන දේ ,

    මෙය බලෙන් මොකටද මෙයගෙ පස්සෙන් ගියේ..
    ඔන කෙනෙක්ට මොලයක් තියනව හිතන්න ..
    මගේ නම් මෙවගේ මොලේ නැති බොලද වැඩ කරන කිසිම කෙනෙක් නැ..

    ඒකත් ඇත්ත මේකි දීලා නේ මුලද ඉදලම.

    -FB Profile එක හොයාගත්ත විදිය සැකයි
    -FB Request එක Accept කරලා
    -ඌ Nude pics ඉල්ලුවම Block කරනවා වෙනුවට තවත් chat කරලා
    -ඊට පස්සේ මේකි skype ID එක ඉල්ලලා
    -ඊට පස්සේ Skype එකේත් chat කරලා
    -ඊට පස්සේ video chat කරලා
    -මේවා ඔක්කොම කරලා තියෙන්නේ මහ රෑ

    මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලත් මට හිතෙනවා. අර ඉන්දියන් එකා මේකිගේ පස්සෙන් ආවට කරදර කරලා නෑ නේ. ඌත් chat කරලා මේකි දෙන්න වගේ ගිය නිසා. ඌ මේකිගේ පස්සෙන් ඇවිත් ඇණයක් වුනානම් එතකොට වැරදියි නමුත් මෙතන තියෙන්නේ මේකි ඌව ෆෝම් කරලා එක එක id ඉල්ලලා, video chat කරලා. ඒක නිසා ඉන්දියන් එකාටම බනින එක වැරදියි. දෙන්නාගේම වැරද්දක් තියෙනවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ.
    ඒ වගේ මේකි ඌව block කරා නම් FB එකේම ඌ තවත් පස්සෙන් එන්නේ නෑ එතකොට පාරේ follow කරා නම්, ඉන්න තැනට ආවා නම් ඒක වැරදියි නමුත් ඌ කරලා තියෙන්නේ FB Request එකක් එවලා chat එකට ඇවිත් , nude pic request කරපු එකයි ඒක අශිලාචාර වුනත් මේකි දැනගන්න ඕනේ ඌව block කරන්න නැතුව තවත් ඌව ෆෝම් කරන්න නෙවෙයි.

    කටුනායක නිදහස් වෙළඳ කලාපයේ Snacka-Lanka Pvt Ltd (TP No 0112252114)නම් සමාගමේ ආයතන අධ්‍යක්ෂ (අයිතිකරු) Sanjay Bachhawat ය
    මෙයාගේ Chat Details අනුවනම් අයිතිකරු නොවන බවයි පේන්නේ.. marketing manager වගේ

    ආයතනයේ නමත් මුලින්ම දාලා , අපේ රටේ Traffics ,Rankings ඉහලින්ම තියන Elakiri.com එකේ මේ වැඩේටම අලුතින්ම් හද ගත්ත User Account එකකින් විස්තරේ දානකොට දෙපාරක් හිතන්න වෙනව නේද යාලුවනේ..

    විනාඩි පහක් පමණ සිදුවූ කතාබහේදී ඔහු මාගේ skype ලිපිනය ඉල්ලා සිටියේය
    අපරාදේ මුලින්ම දුන්නම් ඉවරයිනේ .. පස්සෙ ඔයාමනේ එයට දීලා තියෙන්නේ , බලන් යනකොට ඔයද මන්ද එයාට කරදර කරල තියෙන්නේ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    police officer kotipathi Mahathmaya call kara visthara danva, obathumage namata hari nathi nisa meyata vandiyak geva , problem eka godin bera ganna lesaya. A anuva police officer madihathva, TV nivedikavata, Laksha 35k----Laksha 10 k------Laksha 50 k------Kotiyak dakvama -----varin vara money ara kotipathi mahathmayagen laba gena , police officer saha ara tv nivediakava money bedha gatthaya. Mea payment eke simavak nathiva thava vadi pura money illanna patan gattheya. Ivasimea simava ikamava giya kotipathi Mahathmaya Police Head officer kenekuta mea gana sampurrna vistharayak duni. Parikshana arabuni. Money bedha gath TV Nivedikava saha pahala police officer dennama arrest kara courts valata dammeya. Gatthu money , apasu dennatadha sidu uni. Money gath pahala police officer ge job ekatadha kela uni. Danata Masa kipayakata pera meya papers vala public uni.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Garana parata gihilla hari giye nathi unama mada gasana ayath innava.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Garana parata gihilla hari giye nathi unama mada gasana ayath innava.

    :yes::yes::yes::yes:
    ඒක ඇත්ත මේ වගේ කරන පිළිපීන් කෙල්ලෝ මට හම්බ වෙලා තියෙනවා. අපි හැම තිස්සේම story එකේ දෙපැත්ත බලන්න ඔනේ එක පැත්තක් බලලා විනිශ්චය කරන්න නරකයි. මේ කෙල්ල වුනත් මට සැකයි මොකද මේකි ෆෝම් කරලා තියෙනවා අරූව block කරනවා වෙනුවට fb එකේම.
     
    Hashm01

    Member
    Apr 29, 2014
    23
    3
    0
    Negambo
    Arkham Knight , mahesh7890 මොවුන් snacka lanka ව්‍යාපාරය වෙනුවෙන් කඩේ යන, සන්ජය් බචාවත්ගේ රෙදි හෝදන දෙදෙනෙක් වීම ගැන කණගාටු වෙමි. මේ මිනිහා එක්ක කතාකලේ මේ මිනිහව සතුටු කරන්න නෙමේ. skype එකෙන් මුණ බැලුවේ ඇත්තටම මාත් එක්ක චැට් කරන්නේ මිනිහමද කියල බලන්න. තවත් කෙල්ලෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න මේක එළකිරී දැම්මේ. නැතුව මට විනෝද වෙන්න නෙමේ.
    ඉන්දියන් කාරයෙක්ව සුද්ද කරන්න තමන්ගේ රටේ කෙල්ලෙක්ට මඩ ගහන්න එපා මහේෂ් .
    :no:
     
    Status
    Not open for further replies.