කටුනායක ලිංගික අල්ලස් ගන්නා

Status
Not open for further replies.

Hashm01

Member
Apr 29, 2014
23
3
0
Negambo
Girl kenekuge vagakimak thiyenava, hadunane nathi pirimiyek ekka ohuge pemvathiyaka sea nohasirimata. Girl kenek , miind eka, talk eka , ass deka , cloths, asuru karana aya , parissamen control kara gatha yuthuya.

බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

පිරිමින් ගෑණු පස්සේ නොගියොත් වෙන්නේ ප්‍රජනනය වෙන්නේ නැතුව මනුශ්‍යයන් වදවෙන එකයි මොකද ගෑණුන් පිරිමින් පස්සේ එන්නේ නෑ නේ කලාතුරකින් ගියොත් මිසක්. කවුරු හරි කාගේ හරි පස්සෙන් යන්න ඕනේ. පිරිමියාව නිදොස් කොට නිදහස් කරන්නේ ඒ නිසයි.
 
mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ඔයාගේ මාර කලාත්මක අදහස් නේ තියෙන්නේ.. අනේ පව් ඔයා කියන දේ මෙතනට නම් අදාල නැ , ඔයාගේ සිගිති සුරන්ගනා කතාවේ හැටියට ඔයානේ එයාගේ පස්සෙන් ගිහිල්ල තියෙන්නේ..

ඔයාගේ කලාත්මක අදහස් වලින්ම කියනවනම් : බඹරුන් පසුපස මල් දිව ගිහිල්ල තියෙන්නේ

ඔයාත මාර කට්ටක් නෙද කන්නේ උදේ පාන්දර ඉදන් රැවෙනකම්ම මේ Tread උඩට ගන්න මොක්කComment හරි කැල්ලක් ඔබනව මෙක උඩට එන්න ,

මෙයාගෙ චරිතය ගාතනය කරන්න කීයක් වගේ ගත්තද ? මෙවගේ බොරු වැඩ කරන, මිනිස්සු රවට්ටන අය ගැන ස්භාවදර්මය විසින් නිසි දඩුවම් දෙයි..
 
Status
Not open for further replies.