කටුනායක ස්පෙෂල්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හිතන්න නැහැ Air Hosters අය අල්ලනවා කියල. ඔවා බොරු බන්. Air Hosters කියල වෙන කෑලි වෙන්න ඇති


    මචන් මේවා වෙනදේවල්. අනිත් එක ඕව බොරු කියල කියන්න තරම් කිසිම හේතුවක් නැ. සමහර අය වැඩි පුර සල්ලි හොයන්න, ජොලියට, තව තව දේවල් නිසා තම ඔයවගේ දේවල් කරන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩෝ ගමයා, උබ නම් මර පොරක් බන්, මම මේ ටිකේ උබ මෙතන දාපු ඔක්කුම කියෙඋව. උබත් මර අප්ඩේට් පොරක් බන්. මතකද කාලයක් නුලක් දැම්ම LK girls gone.......
    එක නෙමේ, උබේ නමට ඉස්සෙල්ල DJ කියන කැල්ල වෙනස් කරලා WTF කියල දාමුද?:D:D:rofl::rofl:

    ජය වේවා!!


    Lk GIrls Gone Crazy කියන ත්‍රෙඩ් එක සැහෙන පෙරලියක් කරපු නුලක්. එකෙන් සැහෙන දේවල් එලියට ආව කිව්වොත් වැරදි නැ. :rofl:

    බොහොම ස්තුති කොමෙන්ට් එකට. හැබැයි උබල මගේ නම වෙනස කරලා අහුවෙන්න එපා:lol::lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oka liyapu @#%@ puthaata maduwaligen gahanna ona! oya ponnaya thaama athe gaha gaha hari genigen witarak hari athal ganna ekek wenna ona! yako oka me loke aagam ennath kalin minissunge thibba awashyathaawak! neethi daala yatapath karanna be!