මම හිතන්න නැහැ Air Hosters අය අල්ලනවා කියල. ඔවා බොරු බන්. Air Hosters කියල වෙන කෑලි වෙන්න ඇති මචන් මේවා වෙනදේවල්. අනිත් එක ඕව බොරු කියල කියන්න තරම් කිසිම හේතුවක් නැ. සමහර අය වැඩි පුර සල්ලි හොයන්න, ජොලියට, තව තව දේවල් නිසා තම ඔයවගේ දේවල් කරන්නේ