කටුනායක AIRPORT එක වැසෙයි???

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:
    :lol::lol::lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මත්තලට ගොඩ බාන්න ගිය 'ශ්‍රී ලන්කන් එයාර්' පරීක‍ෂණ යානය අනූ නවයෙන් බේරේ--------

    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී අනූ නවයෙන් බේරී ඇතැයි වාර්තාවේ.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන් යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ වුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. කුරුළු රංචුව යානයේ ටර්බයින් ඇතුලට වැදුනා නම් අනතුරක් සිදුවීම වළකා ලිය නොහැක.

    නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවීමේදී හා නැග්ගවීමේදී මෙවැනි අනතුරු වලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්' ගුවන් සමාගමේ ප්‍රධානියකු පැවසීය.

    මෙසේ කුරුළු රංචු නිතර ගැවසෙන ගුවන් තොටුපොල වෙත ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් දෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොලට එවැනි ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් මෙතෙක් ලබා දී නැත.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස පිලිගත් බවට සහතිකයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති රොහාන් දළුවත්ත විසින් මත්තල ගුවන් තොටේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරියට බාර දෙන අවස්ථාවකට අද ආණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබා දී තිබේ. මෙම සහතිකය අවිනිශ්චිත සහතිකයකි. මන්ද යත් මෙය සහතික ලබා දිය යුතු 'ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය' හෙවත් 'අයිඒටීඒ' විසින් ලබා දුන් එකක් නොවන නිසාය. අනෙක් අතට 18 දා විවෘත කෙරෙන ගුවන් තොටුපොලකට සහතික දෙන්නේ 15 වෙනිදා ද?

    මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වල් අලියකු පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඊට පිළියමක් ලෙස ගුවන් තොටුපල වටා 'විදුලි වැටක්' ඉදි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ගුවන් තොටුපොලක් වටා විදුලි වැටක් ගැසීමද ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් ලබා ගැනීමට බාධාවක් වනු ඇත. මන්ද යත් හදිසි තත්ත්වයකදී විදුලි වැටකින් අනතුරු දායක තත්ත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙනි.
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:

    :rofl::rofl::rofl:
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    යකෝ අපි කොලොබ ඉදලා එහෙ යනකොට පැය 4 හරි 5 හරි යයි රට ඉදන් එන්න ඒ තරම් වේලාවක් යන්නේ නැහැනේ කැත ක්සේ එක වෙන්න් කටුනායක වැහුවොත්

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P

    කිව්ව කටට මසුරන් මගෙන් [/QUOTE]

    Habai wahapu daata Erozange kate masuran newey..rennai wenne... balamuko edata uge kata...habai edatath ponna toke ekak daai...
     
    • Like
    Reactions: Dinushasankalpa

    Similar threads