කටුනායක IIT එකේ physical රැග්

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
මුල පේජස් වල කියලා තියෙන ගොඩක් ඒවා කොමන් රැග් එකෙන් පිට දේවල්. නවාතැන් වලදි වෙන දේවල්. අර විදියට කිව්වාම නිකන් එහෙම දේවල් ඕක ඇතුලේ වෙනවා වගේනේ. එහෙම දේවල් ඇතුලේ සිද්ධ වෙන්නේ නෑ. ඒවා පිටදි සිද්ධ වෙන දේවල්. ඒවා ඉතින් තම තමන් දැනගන්න ඕනේ නොයා ඉන්න.:dull:
ape daham pasale ugannapu ayya kenekuth rag karanna giyama iwasan idala
passe magadi gahala anthimata campus giyeth naha
aparade :dull:
 
ietmarine

Member
Feb 9, 2009
6
1
0

Oya mama kiyala thiena dewal 1000% true. Mama hitiey 2004 batch eke(EP). Umbata wishwasha nethnan mata mobile number eka ewapan mama call ekak denna :angry:

:shocked::shocked::shocked: 2004 EP :shocked::shocked::shocked:

උබ BIP එවර වෙලාද ලිවු කරේ? උබ මාර ඩයල් එකක්නේ, උබ මාව දන්නවා ඇති එහෙනම්:P මම MM කරේ:D.

දැන් මොකද කරන්නේ උබ, ඉට වඩා හොද තැනක ඉන්නවා නම් එච්චරයි.:yes::yes:

දන්න විදිහට 2008 බැජ් එකෙන් පස්සේ physical rag එක අඩුවෙලා ගියා, දැන් ඒකාලේ තියන් එවගෙන් කාලවක් නැහැ, 2010 විතර මන් ඇතුලේ හිටියා, ඒ හින්දා අත්දැකිමෙන් කියන්නේ.
දැන් ආයේ තියනවාද දන්නේ නැහැ.

පලවෙනි කාරණය මාත් ඉතින් ඕකට කැමතිනැ. කොමන් රැග් එක කොහොමත් ඉතින් කන්න එපැ, කන්න කැමති නැත්නම් එහෙම උන්ට පැත්තකට වෙලා හිටියැහැකිනේ බන්, ඇටේ හරි අල්ලන්. අනේ මන්දා මාත් කැමති නැහැ ඕකටන්ම්, එත් මෙතන රැග් වෙච්ච උන්ගේන් උබ විතරනේ කියන්නේ, අනිත් අයියාලා ඕක කොතනද තියෙන්නේවත් දන්නේ නැතුව ලු ලු ලු කියන්වානේ.

කොමන් රැග් එකෙන් වෙන අනිත් දේවල් මචන් තමන් අතේ තියෙන්නේ, උබට කොහෙට හරි එන්න කියුවොත් නොයා හිටපන්, නොයා ඉන්නත් ගට්ස් තියෙන්න ඕන. නොයා හිටියාහම අනිත් දවසේ වැඩි පුර පොඩි ආතල් එකක් කන්න වෙයි.

මොනා උනත් තැනේ හැටියට ඇනේ ගහලා ඉන්න දැන ගන්න ඕන. ඒවා ඉතින් උගන්නන්න ඕන නැහැ.;)

දැන් ත්‍රෙඩ් එක දාපු ඩයල් එකගේ මල්ලි, උබට දුවගෙන අවිත් කියුවා වගේම තමා, ඊ ලග ජුන්නෝ ආවහම රැග් කරන්න දුවගෙන යන්නේ( ඕක තමා පරම සත්තය):P

P.s. උබ ලෙක්චස්ලා ගැන කියලා තියන නිසා කියන්නම්, ලෙක්චර් කොලිටි එකනම් ඇති බන්, අනික ඕකේ දෙන පඩියට එකෙක් හොයාගන්න තියන ගේම උබලා දන්නේ නැහැනේ.
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Oya kiyanne senior ewunta marisi danna ena ewun gena. Unta rag wedi. Hostel aran gihillath rag karanawa. Oya TTI eke :-

    1) Morning time rag eka thiyanawa
    2) Lunch time rag eka thienawa
    3) After noon rag eka thienawa

    2 & 3 rags thamai godak amaru. Rag kaledi adutharame cafeteria eken kanna denneth na.

    Mata kohoma hari passe kaleka mawa rag karapu ewunwa personally hamba wuna mata ungen one nan pali gannath thibuna. Pin-Paw salakala mama game eka atha erala demma.
    ඔය රැග් කරන්නෙ මහ මානසික අසහන තියන එවුන් බන්. උන් හිතන් ඉන්නෙ උන් විතරයි පොරවල් කියල. මන් අහල තියන විදිහට රැග් කාලෙදි එක බත් එක කන්න ඕන එකට අනාගෙන. හිතපන් කොච්චර අපිරිසිදිද කියල දියුණු රටවල් තමන්ගෙ අතින් බත් කන එකත් සලකන්නෙ අපිරිසිදු විෂබීජ යන විදිහට. එහෙම එකේ වෙන එවුනුත් එක්ක බත් අතින් කනකොට හිරිකිත හිතෙන්නෙ නැද්ද? අනිත් එක කෙල්ලො කොල්ලො දෙගොල්ලොම එකට දාල. ලිං මැඩි ගෝත්‍රිකයින්ට මේක හරි ඇති. ඒත් ඇත්තටම ලෝකෙ දැකපු උන්ට මේක මහ ජරා වැඩක්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    IIT kiyanne private ekak nemida?yako salli deela rag wenna onaya.mata dunnanam sudu kodi ussanawa pakkonge gewal wala.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මෙතන දාලා තියෙන ඒවා ඇත්ත බන් :angry::angry::angry:

    නෑ නෑ. මේ කියලා තියෙන දේවල් වලින් ගොඩක් දේවල් තියෙන්නේ ඕකෙන් පිට. පිටදි වෙන දේවල් වලට කතා කරන්න එපා පුතේ. මොකද එහෙම ඒවාට නොයා ඉන්න ගට තමන්ට තියෙන්න ඕනේ. ඒවා විහින් ගිහින් කර ගන්න දේවල් :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    :shocked::shocked::shocked: 2004 EP :shocked::shocked::shocked:

    උබ BIP එවර වෙලාද ලිවු කරේ? උබ මාර ඩයල් එකක්නේ, උබ මාව දන්නවා ඇති එහෙනම්:P මම MM කරේ:D.

    දැන් මොකද කරන්නේ උබ, ඉට වඩා හොද තැනක ඉන්නවා නම් එච්චරයි.:yes::yes:

    දන්න විදිහට 2008 බැජ් එකෙන් පස්සේ physical rag එක අඩුවෙලා ගියා, දැන් ඒකාලේ තියන් එවගෙන් කාලවක් නැහැ, 2010 විතර මන් ඇතුලේ හිටියා, ඒ හින්දා අත්දැකිමෙන් කියන්නේ.
    දැන් ආයේ තියනවාද දන්නේ නැහැ.

    පලවෙනි කාරණය මාත් ඉතින් ඕකට කැමතිනැ. කොමන් රැග් එක කොහොමත් ඉතින් කන්න එපැ, කන්න කැමති නැත්නම් එහෙම උන්ට පැත්තකට වෙලා හිටියැහැකිනේ බන්, ඇටේ හරි අල්ලන්. අනේ මන්දා මාත් කැමති නැහැ ඕකටන්ම්, එත් මෙතන රැග් වෙච්ච උන්ගේන් උබ විතරනේ කියන්නේ, අනිත් අයියාලා ඕක කොතනද තියෙන්නේවත් දන්නේ නැතුව ලු ලු ලු කියන්වානේ.

    කොමන් රැග් එකෙන් වෙන අනිත් දේවල් මචන් තමන් අතේ තියෙන්නේ, උබට කොහෙට හරි එන්න කියුවොත් නොයා හිටපන්, නොයා ඉන්නත් ගට්ස් තියෙන්න ඕන. නොයා හිටියාහම අනිත් දවසේ වැඩි පුර පොඩි ආතල් එකක් කන්න වෙයි.

    මොනා උනත් තැනේ හැටියට ඇනේ ගහලා ඉන්න දැන ගන්න ඕන. ඒවා ඉතින් උගන්නන්න ඕන නැහැ.;)

    දැන් ත්‍රෙඩ් එක දාපු ඩයල් එකගේ මල්ලි, උබට දුවගෙන අවිත් කියුවා වගේම තමා, ඊ ලග ජුන්නෝ ආවහම රැග් කරන්න දුවගෙන යන්නේ( ඕක තමා පරම සත්තය):P

    P.s. උබ ලෙක්චස්ලා ගැන කියලා තියන නිසා කියන්නම්, ලෙක්චර් කොලිටි එකනම් ඇති බන්, අනික ඕකේ දෙන පඩියට එකෙක් හොයාගන්න තියන ගේම උබලා දන්නේ නැහැනේ.

    ගොඩක් මේකේ උන්ට තේරෙන්නෙ නැත්තේ තැනේ හැටියට ඇණේ ගහලා ඉන්න. මී හරක් වගේ කියන කියන හැම එකම කරන්න යනවා. ගහන මරිසිය ගහන්න තමන් දැන ගන්න ඕනේ. ඒකයි එතන ගේම තියෙන්නේ. ගොන්නු වගේ හැම එකටම හායි හූයි කියන්න ගිය ගමන් හරි ඉතින්. මුන්ගේ වැරදි වලින්ම තමා ඕවා වැඩි වෙන්නේ :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    උබේ අදුනන මල්ලිට කියපන් ඊලග පාර එන එවුන්ට රැග් කරන්න යන්න එපා කියලා... චාටර්ම සින් එක රැග් කරනවා කිය කිය මුලින් බයෙන් හිටපු උන් අවුරුද්දක් ගිහින් අලුතින් එන පොඩි උන්ට ඒකම කරන එක...
     
    Dec 10, 2014
    26
    8
    0
    උබේ අදුනන මල්ලිට කියපන් ඊලග පාර එන එවුන්ට රැග් කරන්න යන්න එපා කියලා... චාටර්ම සින් එක රැග් කරනවා කිය කිය මුලින් බයෙන් හිටපු උන් අවුරුද්දක් ගිහින් අලුතින් එන පොඩි උන්ට ඒකම කරන එක...

    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උබේ අදුනන මල්ලිට කියපන් ඊලග පාර එන එවුන්ට රැග් කරන්න යන්න එපා කියලා... චාටර්ම සින් එක රැග් කරනවා කිය කිය මුලින් බයෙන් හිටපු උන් අවුරුද්දක් ගිහින් අලුතින් එන පොඩි උන්ට ඒකම කරන එක...

    වැඩේ කියන්නේ බං ඕකට බැන බැන ඉන්න සෙට් එක තමා ඊලඟ පාර උඩින්ම යන්නේ වැඩේට :rofl::rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම ඕකේ 88 බැච් එකේ. අපටත් හම්බවුනා තරමකට. හොදකට තිබුනේ සීනියර් උන් ඒ දවස්වල ෆීල්ඩ් (ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්) එකේ. ඒ නිසා උන් සෙනසුරාදා විතරද කොහෙද ආවේ මතක හැටියට. කටුනායක ඒයාර්පෝට් හන්දියේ මහපාරේ ඉර මැද්දේ හිටෝලා ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න දැම්මා දවසක්. නියම කෑම ලැබෙන්නේ ෆීල්ඩ් (ඉන්ඩස්ට්‍රියල්) ට්‍රේනින් ගියාම කියලා දැනගන්න ලැබුණා. වාසනාවට මාස 4රෙන් ලීව් කරලා ආවා. ඒකත් වුනේ ජෙප්පො රට පාලනේ කරන්න පටන් ගත්ත නිසා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොනවා උනත් TTI එකෙන් එලියට එන උන්ට වැඩ නම් බැහැ. අත්දැකීමෙන් කියන්නේ. කට විතරයි. අඩු තරමේ basic industrial safety වත් දන්නේ නැහැ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මොනවා උනත් TTI එකෙන් එලියට එන උන්ට වැඩ නම් බැහැ. අත්දැකීමෙන් කියන්නේ. කට විතරයි. අඩු තරමේ basic industrial safety වත් දන්නේ නැහැ.

    වැඩ බැරි නිසා හින්දා වෙන්න ඇති නේද මචං ට්‍රේනින් කාලෙදිම ජොබටම ගන්නේ ඩිරෙක්ට්. මාත් කියන්නේ අත්දැකීමෙන් තමා :lol:
    එක්කෙනෙක් දෙන්නෙක්ට බැහැයි කියලා ඔක්කොටම එකම සීල් එක ගහන්න එපා මචං( - රෙප් )
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Monawa unath TTI eke hoda ewath kiyanna ona.

    Campus wala wage picketing karanna,police guti kanna wenne na. Rag season eken passe igena ganna set ekakata wetunama shape eke thamange wede karaganna puluwan.

    NDT wage anith course walata wada training kalaya wedi nisa shape eke course eka karan hitiyoth 4 years iwara wenakota job ekak set karaganna beri wenneth na.
     
    Last edited: