


2004 EP


උබ BIP එවර වෙලාද ලිවු කරේ? උබ මාර ඩයල් එකක්නේ, උබ මාව දන්නවා ඇති එහෙනම්

මම MM කරේ

.
දැන් මොකද කරන්නේ උබ, ඉට වඩා හොද තැනක ඉන්නවා නම් එච්චරයි.

දන්න විදිහට 2008 බැජ් එකෙන් පස්සේ physical rag එක අඩුවෙලා ගියා, දැන් ඒකාලේ තියන් එවගෙන් කාලවක් නැහැ, 2010 විතර මන් ඇතුලේ හිටියා, ඒ හින්දා අත්දැකිමෙන් කියන්නේ.
දැන් ආයේ තියනවාද දන්නේ නැහැ.
පලවෙනි කාරණය මාත් ඉතින් ඕකට කැමතිනැ. කොමන් රැග් එක කොහොමත් ඉතින් කන්න එපැ, කන්න කැමති නැත්නම් එහෙම උන්ට පැත්තකට වෙලා හිටියැහැකිනේ බන්, ඇටේ හරි අල්ලන්. අනේ මන්දා මාත් කැමති නැහැ ඕකටන්ම්, එත් මෙතන රැග් වෙච්ච උන්ගේන් උබ විතරනේ කියන්නේ, අනිත් අයියාලා ඕක කොතනද තියෙන්නේවත් දන්නේ නැතුව ලු ලු ලු කියන්වානේ.
කොමන් රැග් එකෙන් වෙන අනිත් දේවල් මචන් තමන් අතේ තියෙන්නේ, උබට කොහෙට හරි එන්න කියුවොත් නොයා හිටපන්, නොයා ඉන්නත් ගට්ස් තියෙන්න ඕන. නොයා හිටියාහම අනිත් දවසේ වැඩි පුර පොඩි ආතල් එකක් කන්න වෙයි.
මොනා උනත් තැනේ හැටියට ඇනේ ගහලා ඉන්න දැන ගන්න ඕන. ඒවා ඉතින් උගන්නන්න ඕන නැහැ.
දැන් ත්රෙඩ් එක දාපු ඩයල් එකගේ මල්ලි, උබට දුවගෙන අවිත් කියුවා වගේම තමා, ඊ ලග ජුන්නෝ ආවහම රැග් කරන්න දුවගෙන යන්නේ( ඕක තමා පරම සත්තය)
P.s. උබ ලෙක්චස්ලා ගැන කියලා තියන නිසා කියන්නම්, ලෙක්චර් කොලිටි එකනම් ඇති බන්, අනික ඕකේ දෙන පඩියට එකෙක් හොයාගන්න තියන ගේම උබලා දන්නේ නැහැනේ.