කටුනායක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කටුනායක වැඩ ඉවරයි - ලබන සතියේ 6 වනදා විවෘතයි

dfb96c7294f8c08902021fb8b7546af1_XL.jpg

කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු මේ වනවිට
අපේක්ෂා කළාක්

මෙන් මුළුමනින්ම පාහේ නිමකර ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නිමකර ඇති බවත්
මේ දක්වා මගීන්ට සිදුවූ බාධා ඉවත් කරමින් ලබන අප්‍රෙල් 6 වනදා සිට පැය 24 වඩාත් කාර්යක්ෂම ලෙස සේවාවන් අරඹනු ඇති බවත් ඔහු දන්වා සිටී.

Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අවුරුදු ගානක් ඇදෙනකන් බලා සිටි බයියන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක්.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල..
    මෙහම තමයි වෙන්න ඕන..
    මම දන්න විදියට කටුනායක අවට ප්‍රදේශයට වහින එක පවා පාලනය කරා කෙමිකල් එකක් ගහලා මේ වැඩ වලට බාධාවක් නොවෙන්න..
    අනිත් සංවර්ධන කටයුතුත් මේ විදියටම ඉක්මනට ඉවර කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    meka boruwak 100% sure hinda kiyanne.......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    meka boruwak 100% sure hinda kiyanne.......

    මම ඒකයි ශුවර් නැහැ කියලා කිව්වේ..
    මටත් වෙන එකෙක් තමයි කිව්වේ..
    මම අහලා තියෙනවා වෙන රටවල් වල එහෙම කෙමිකල් ගහලා වැස්ස පාලනය කරනවා කියලා..
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    මම ඒකයි ශුවර් නැහැ කියලා කිව්වේ..
    මටත් වෙන එකෙක් තමයි කිව්වේ..
    මම අහලා තියෙනවා වෙන රටවල් වල එහෙම කෙමිකල් ගහලා වැස්ස පාලනය කරනවා කියලා..
    2008 ඔලිම්පික් එකට චීනෙත් ඔහොම එකක් කලා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මම ඒකයි ශුවර් නැහැ කියලා කිව්වේ..
    මටත් වෙන එකෙක් තමයි කිව්වේ..
    මම අහලා තියෙනවා වෙන රටවල් වල එහෙම කෙමිකල් ගහලා වැස්ස පාලනය කරනවා කියලා..

    ela
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙන් නේ වලාකුලු තල්ලු කලේ ඒක තමා වහින්න පටං අරං තියෙන්නෙ ඉවර වුන ගමං :yes: :yes: