කටුනායක_ගුවන්_තොටුපළේ_තදබදය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මත්තලක් අටවන වෙලාවේ මේවට ප්‍රයෝරිටි දුන්නනම් හුගක් වටිනවානේ? දැන් බොරුවට ජාති ආලේ පෙන්නලා රගපෑවට අපි දන්නවා නළුවා ගැන සුද්දා..

    මත්තල කෝස්ට් එක කවර් කරන්නෙත් කටුනායක ආදායමෙන් නේ.. රිදෙයි ඉතින්.. :P:P:P

    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්.
    තියෙන එකම එයාපපෝට් එකේ බාගයක් කඩාගෙන මේජර් රෙනොවේශන් එකක් කරන්න කලින් හදිස්සියකට ගන්න alternate airport එකක් ඕනි. ඒක නිසා මරාගෙ ප්‍රයෝරිටි හරියටම හරි.
    කටුණායක රන්වේ ඔවර්ලේ එකක් කරා 2016දී. ඒක කරන්න පුළුවන් උනෙත් මත්තල කියල වී ගබඩාවක් තිබ්බ නිසා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මත්තලක් අටවන වෙලාවේ මේවට ප්‍රයෝරිටි දුන්නනම් හුගක් වටිනවානේ? දැන් බොරුවට ජාති ආලේ පෙන්නලා රගපෑවට අපි දන්නවා නළුවා ගැන සුද්දා..

    මත්තල කෝස්ට් එක කවර් කරන්නෙත් කටුනායක ආදායමෙන් නේ.. රිදෙයි ඉතින්.. :P:P:P

    රිදිලා තමා තියෙන්නෙ මේ හුත්තෙ යහපාලනයක් ගෙනල්ලා..උඹට තාම රිදිලා නැහැ වගේ..:confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්.
    තියෙන එකම එයාපපෝට් එකේ බාගයක් කඩාගෙන මේජර් රෙනොවේශන් එකක් කරන්න කලින් හදිස්සියකට ගන්න alternate airport එකක් ඕනි. ඒක නිසා මරාගෙ ප්‍රයෝරිටි හරියටම හරි.
    කටුණායක රන්වේ ඔවර්ලේ එකක් කරා 2016දී. ඒක කරන්න පුළුවන් උනෙත් මත්තල කියල වී ගබඩාවක් තිබ්බ නිසා

    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්. ---

    මුම්බායි එයාපෝට් එක හදපු හැටි බලපන්.. උබල වගේ පොන්සියෝ හොදයි මත්තල මොනර බෙටි ඇහිදින්න දාන්න.. :lol::lol::lol:

    නොහැකියාවයි බැරිකමයි දෙකම එකයි සුද්දා...

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්. ---

    මුම්බායි එයාපෝට් එක හදපු හැටි බලපන්.. උබල වගේ පොන්සියෝ හොදයි මත්තල මොනර බෙටි ඇහිදින්න දාන්න.. :lol::lol::lol:

    නොහැකියාවයි බැරිකමයි දෙකම එකයි සුද්දා...

    හරි බන් එල:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්.
    තියෙන එකම එයාපපෝට් එකේ බාගයක් කඩාගෙන මේජර් රෙනොවේශන් එකක් කරන්න කලින් හදිස්සියකට ගන්න alternate airport එකක් ඕනි. ඒක නිසා මරාගෙ ප්‍රයෝරිටි හරියටම හරි.
    කටුණායක රන්වේ ඔවර්ලේ එකක් කරා 2016දී. ඒක කරන්න පුළුවන් උනෙත් මත්තල කියල වී ගබඩාවක් තිබ්බ නිසා

    උබ මචන් විෂය පිළිබඳව කිසිඳු අවබෝධයක් නතුව කතා නොකර ඉන්නවනම් තම ගොඩක් හොඳ. ලංකාවේ රන් වේ තව අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ තවත් ටර්මිනල් එකක් ඉදි කිරීම පමණයි. නවතම ටර්මිනල් එකක් හදනකොට මත්තල වගේ සල්ලි ගසා කාපු අසාර්ථක ගුවන් තොටුපලක් අවශ්‍ය වන්නේ නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113

    උබ මචන් විෂය පිළිබඳව කිසිඳු අවබෝධයක් නතුව කතා නොකර ඉන්නවනම් තම ගොඩක් හොඳ. ලංකාවේ රන් වේ තව අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ තවත් ටර්මිනල් එකක් ඉදි කිරීම පමණයි. නවතම ටර්මිනල් එකක් හදනකොට මත්තල වගේ සල්ලි ගසා කාපු අසාර්ථක ගුවන් තොටුපලක් අවශ්‍ය වන්නේ නැහැ.

    Maha banukawa widina wele oka hadanna tibbane ban,mattala gena kiyawa kiyawa innne:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    3D නෙවෙයි ඕකට මුල් ගලත් තියලා ලෑන්ඩ් එකත් වෙන් කරලා ලෙවල් කළා.
    රනිල් ඇවිත් එක නැවැත්තුව .එකට හේතුව උනේ මුල් ප්ලැන් එකේ බිල්ඩින් එකේ හැඩය තිබුනේ නෙලුම් මලක් වගේ.
    කවුද කුහක කියල දැන් තේරනව නේද දැන් ..
    අළුතුන් airport හදනවා තිය හදපු හම්බන්තොට airport එකෙත් වී ගබඩාවක් කරලා විනාස කරලා දැම්ම ..
    මේවා හෙන ගහන අපරාද
    රනිල් කියන්නේ වැඩක් කරගන්න බැරි අමු කුහකයෙක්..
    .neweyi okata mul gala thiyala bimath level kala .

    එතකොට මත්තල එයාර්පෝර්ට් එක තිබ්බ කාලේ පිට රටවලින් ගුවන් යානා ආවැයි ? දන්නා තරමින් ආවේ ෆ්ලයි ඩුබායි එකේ ප්ලේන් එකකුයි තව රොටානා කියල පුගලික ජෙට් කිහිපයක් විතරයි. අඩුම තරමේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වලට ලැබෙන්න තියන තත්ව සහතිකයවත් ගන්න බැරි උනා. මොකද කොලිටිය අතින් ගොඩක් පහල මට්ටමක තිබ්බේ. දිගටම ගුවන් යානා පැමිණියේ නම් මෙලහකට දෙක තුනක් කඩන් වැටිලා Landing and Takeoff වලදී.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    හරි බන් එල:lol:

    reputation_neg.gif
    කටුනායක_ගුවන්_තොටුපළේ_තද... 03-31-2019 01:54 PM Tho ballige putha tho suddiyonge puka lewakanawa kiyala apitath lewakannada ballo kiyanne

    හරි බන් එල:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මත්තලක් අටවන වෙලාවේ මේවට ප්‍රයෝරිටි දුන්නනම් හුගක් වටිනවානේ? දැන් බොරුවට ජාති ආලේ පෙන්නලා රගපෑවට අපි දන්නවා නළුවා ගැන සුද්දා..

    මත්තල කෝස්ට් එක කවර් කරන්නෙත් කටුනායක ආදායමෙන් නේ.. රිදෙයි ඉතින්.. :P:P:P

    නළුවෙක් නෙවෙයි මොලයක් කියලා ගෙනාපු එකාගේ කෙරුවාව තවම තේරෙන්නේ නෑනේ..කෝ බං ඔය හිරිකොතේ උං ගමට එනවා කිව්වට ආවේ නෑනේ...උන්ට එන්න ලැජ්ජා වෙන්න එපා කියපන්..රට සවර්ධනය කොරලානේ එන්නේ

    හාමුට මුකුත් කියන්න දෙන්න එපා.රෑට පුක් පාර නැතිවෙයි...

    :rofl::rofl::rofl::rofl:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මචන් උබේ මෝඩ කම තිබ්බට කමක් නැහැ එක ප්‍රදර්ශනය කර කර යන්න එපා . ඔය වගේ 3D ඒවා නම් කාටද බන් හදන්න බැරි. අවශ්‍ය වන්නේ හොඳ පරිගණකයක් සහ 3D නිර්මාණය කල හැකි මුදුකාංගයක් පමණයි. අර මත්තල කියලා හදලා මහින්දයා සහ උගේ සනුහරේ මුදල් ගසා කාපු වෙලාවේ ඇයි කටුනායක දියුනුකරලා තව ටර්මිනල් එකක් දාලා ගන්න බැරි උනේ. ඕකට ඉතින් හේතු වූ කාරනා දෙකක් තියනවා.

    1. මහින්දගේ නම ගහගන්න බැහැ . මහින්දයට ඕනා උනේ බණ්ඩාරනායක නම වගේ මහින්ද රාජපක්ෂ කියන නම ගහගන්න.

    2. අලුතින් ගුවන් තොටුපලක් හදනවා වගේ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය කිරීමෙන් ගසා කන්න බැහැ .

    ලයිෂන් ෆොටෝෂොප් එහෙමත් ඕනේ..... මහ බැංකුවට විදින විදිය ප්ලෑන් කරා වගේ ඇයි ලොක්කට අනිත් ඒවා ප්ලෑන් කරන්න බැරි උනේ?

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ඔය මොන මගුල කරන්නත් කරන්ට් එක තියෙන්න එපැයි පැය 24.....

    ගල් අගුරු බලාගාර හදන එක නැවැත්තුවා.... දැන් වහින්නේ නැති කාලෙට කරන්ට් එක නෑ...
    කටුනායක හදන එක නැවැත්තුවා...දැන් එතන තදබදේ...
    මොනවද පකෝ මේ පකේ ආණ්ඩුවෙන් කරන්නේ?

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්. ---

    මුම්බායි එයාපෝට් එක හදපු හැටි බලපන්.. උබල වගේ පොන්සියෝ හොදයි මත්තල මොනර බෙටි ඇහිදින්න දාන්න.. :lol::lol::lol:

    නොහැකියාවයි බැරිකමයි දෙකම එකයි සුද්දා...

    පැත්තක ඉඳන් බලන් හිටියහම හිනා යනවා බං උබල ගැන .. :D