කටුනායක_නෙලුම්_වහලය
නෙලුම් වහලය
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට නෙලුම් මලක හැඩය ඇති වහලයක් අවශ්‍යද ? රටකට අනන්‍යතාවයක් අවශ්‍ය බව ඇත්ත. මගේ අදහසනම් කොලබ නෙලුම් කුළුන ඒ සඳහා හොදටම සෑහේ. නමුත් කටුනායක හදන්න බලාපොරොත්තු වුන නෙලුම් මලක හැඩය සහිත වහලය දැක ගත හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් ය. මේ වෙනුවෙන් පහුගිය වකවානුවේ පවතී මහින්ද රාජපක්ෂ රජය මිලියන දෙදහස් දෙසීයක පමණ මුදලක් ඇස්තමේන්තු ගත කොට තිබුණි. විමල් වීරවංශ මිලියන ගණනක් වියදම් කොට ගැසූ කෙසෙල් කොලේ බස් නැවතුම් පොලත් අද අභාවයට ගොස් ඇත.
උබලගේ අදහස මොකක් ද ?

Last edited:
ලංකාවට එන උන්ට ආයේ ආපු ප්ලේන් එකේම යන්න හිතෙනවා ඇති..