මාව අඳුරගත්ත අය කවුරුත් නැතෝ :P
AnuradhaRa Well-known member Dec 25, 2010 62,247 1 -865 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 26, 2020 #1 මාව අඳුරගත්ත අය කවුරුත් නැතෝ
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Jul 26, 2020 #2 දන්නවා වගේ ඉන්න ඕනි Reactions: white cat and AnuradhaRa
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Jul 26, 2020 #3 paw ban, mona dukakin da inne e gollo... ..pattama dukai apema minissune oya Reactions: AnuradhaRa
GadgetPodda Well-known member May 11, 2018 846 1 744 93 Internet Jul 26, 2020 #4 කටුවපිටියෙ කට්ටිය උඹව දන්නව ඇති.. කාගෙන්හරි ඇහුවනම් අර 37ත් පැනල කසාදයක් බැඳගන්නෙ නැතුව වේලි වේලි, නාහෙන් අඬ අඬ ඉන්න එකා මොකාද කියල, පැනපු ගමන් කියයි අනුරාධයා කියලා. Reactions: white cat and AnuradhaRa
කටුවපිටියෙ කට්ටිය උඹව දන්නව ඇති.. කාගෙන්හරි ඇහුවනම් අර 37ත් පැනල කසාදයක් බැඳගන්නෙ නැතුව වේලි වේලි, නාහෙන් අඬ අඬ ඉන්න එකා මොකාද කියල, පැනපු ගමන් කියයි අනුරාධයා කියලා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,247 1 -865 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 26, 2020 #5 දැං මාව අඳුරගත්තනෙ අපිට හයර් ටිකක් සෙට් කරල දෙන්ඩ Reactions: white cat and windows_ubuntu
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 26, 2020 #6 katuwapitiye inna aya gana kumana kathada mewa dakkama https://election.adaderana.lk/division_result.php?dist_id=Gampaha&div_id=Negombo Reactions: white cat
katuwapitiye inna aya gana kumana kathada mewa dakkama https://election.adaderana.lk/division_result.php?dist_id=Gampaha&div_id=Negombo