කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ
මචංලා මතකද අඹ යහළුවෝ..! මම හිතන්නෙ දන්නෙ නැති කෙනෙක් නෑ ඒ ගැන.. දැන් ටීවී එකේ යන දහ ජරාව එක්ක බලනකොට මේ වගේ ඒවත් ඉස්සර ටීවී වල ගියාද කියල හිතෙනව.. ටීවී ශෝ නං අපි කොච්චර කියලා බලලා ඇත්ද, ඒත් මේ වගේ ඒවා අමරණීයයි.. මට හදිසියෙන් සෙට් උනා යූ-ටියුබ් ගත කරපු අඹ යහළුවෝ.. ඔක්කොම තියනවා වගේ පේන්නෙ.. දැන් බාගයක් විතර බලාගෙන යන ගමන්.. එලකිරි එකේ අඹයො ටිකත් එක්ක බෙදාගන්න හිතුන නිසා පලමු එපිසෝඩ් එකේ ලින්ක් එක දාන්නම්.. ඊලඟ ටිකත් එතනම තියේ.. ඔක්කොම ඩවුන් කර ගන්න තැනක්, ලින්ක් එකක් නම් දන්නෙ නැත.. තියන කෙනෙක් ඉන්නො නම් දෙන්න සතුටින් පිලිගන්නම්..
ඒ වගේම "කටු අකුලේ මල් ඇහැරේ" කියන සින්දුවේ ඔරිජිනල් එක තියේ නම් දෙන්නකෝ..
ලින්ක් එක :
මචංලා මතකද අඹ යහළුවෝ..! මම හිතන්නෙ දන්නෙ නැති කෙනෙක් නෑ ඒ ගැන.. දැන් ටීවී එකේ යන දහ ජරාව එක්ක බලනකොට මේ වගේ ඒවත් ඉස්සර ටීවී වල ගියාද කියල හිතෙනව.. ටීවී ශෝ නං අපි කොච්චර කියලා බලලා ඇත්ද, ඒත් මේ වගේ ඒවා අමරණීයයි.. මට හදිසියෙන් සෙට් උනා යූ-ටියුබ් ගත කරපු අඹ යහළුවෝ.. ඔක්කොම තියනවා වගේ පේන්නෙ.. දැන් බාගයක් විතර බලාගෙන යන ගමන්.. එලකිරි එකේ අඹයො ටිකත් එක්ක බෙදාගන්න හිතුන නිසා පලමු එපිසෝඩ් එකේ ලින්ක් එක දාන්නම්.. ඊලඟ ටිකත් එතනම තියේ.. ඔක්කොම ඩවුන් කර ගන්න තැනක්, ලින්ක් එකක් නම් දන්නෙ නැත.. තියන කෙනෙක් ඉන්නො නම් දෙන්න සතුටින් පිලිගන්නම්..
ඒ වගේම "කටු අකුලේ මල් ඇහැරේ" කියන සින්දුවේ ඔරිජිනල් එක තියේ නම් දෙන්නකෝ..ලින්ක් එක :
Last edited: