කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    aba.jpg


    මචංලා මතකද අඹ යහළුවෝ..! මම හිතන්නෙ දන්නෙ නැති කෙනෙක් නෑ ඒ ගැන.. දැන් ටීවී එකේ යන දහ ජරාව එක්ක බලනකොට මේ වගේ ඒවත් ඉස්සර ටීවී වල ගියාද කියල හිතෙනව.. ටීවී ශෝ නං අපි කොච්චර කියලා බලලා ඇත්ද, ඒත් මේ වගේ ඒවා අමරණීයයි.. මට හදිසියෙන් සෙට් උනා යූ-ටියුබ් ගත කරපු අඹ යහළුවෝ.. ඔක්කොම තියනවා වගේ පේන්නෙ.. දැන් බාගයක් විතර බලාගෙන යන ගමන්.. එලකිරි එකේ අඹයො ටිකත් එක්ක බෙදාගන්න හිතුන නිසා පලමු එපිසෝඩ් එකේ ලින්ක් එක දාන්නම්.. ඊලඟ ටිකත් එතනම තියේ.. ඔක්කොම ඩවුන් කර ගන්න තැනක්, ලින්ක් එකක් නම් දන්නෙ නැත.. තියන කෙනෙක් ඉන්නො නම් දෙන්න සතුටින් පිලිගන්නම්.. :) ඒ වගේම "කටු අකුලේ මල් ඇහැරේ" කියන සින්දුවේ ඔරිජිනල් එක තියේ නම් දෙන්නකෝ..

    ලින්ක් එක :
     
    Last edited:

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    tv seriz eka tyeda ban

    රූපවාහිනියේ සයිට් එකේ ලින්ක් එකක් නම් තියේ.. ඒත් ඒක වැඩ කරන පාටක් පේන්නෙ නෑ නේ.. :(

    http://slrcweb.rupavahini.lk/ondemand/tele_amba_yahaluwo.php

    ඔය උඩ දීල තියන ත්‍රෙඩ් එකේ නං ටොරෙන්ට් ලින්ක් එකක් තියේ..!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුළුවන්නම් ටී බී ඉලංගරත්නගෙ පොත්ටික අරගෙන කියවන්න
    හරිම ලස්සනයි :)
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    පුළුවන්නම් ටී බී ඉලංගරත්නගෙ පොත්ටික අරගෙන කියවන්න
    හරිම ලස්සනයි :)

    :cool::cool::cool: :) :) :) :) ඔව් මචෝ.. ආයෙ ලොවෙත් නෑ.. ගෙදර පොඩි එකෙක් ඉන්නව නම් ඔන්න දෙන්න තියන තෑගි..!!!