මචන්ල වත්තල,කටුනායක,මීගමුව පැත්තෙ කටු චිකිත්සා කරන තැන්ක් දන්නවනම් කියපන්කො ලොකු උදව්වක් :dull::dull: