කටු මැටි ගෙයක ඉදන් අවුරුදු 25න් ප්‍රකෝටිපතියෙක් වුන Drone Amre

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    අෂේනයා ප්‍රමෝට් කරන්නෙ ගූ ගොඩවල් කියල විතරයි මමනම් දන්නෙ. Corry Amre 🥴
     
    • Like
    Reactions: Hankook

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,773
    113

    ඔහේ වචන පාවිච්චි නොකර තේරුම ඉගෙන ගමු.

    ප්‍රකෝටිය = කෝටි කෝටියක්. කෝටියට බිංදු 7 යි, ප්‍රකෝටියට 14 යි. ඉතින් ප්‍රකෝටියක් කියන්නෙ සාමාන්‍ය notation එකෙන් ට්‍රිලියන 100 ක්.

    මම කාලෙකට කලින් විශ්ම ලෝකය වීඩියෝ එකක් කරා මතකද රුපියල්වලින් බැලුවොත් ඊලෝන් මස්ක් ප්‍රකෝටිපතියෙක් වුණ එක ගැන? එ‍් උගෙ වත්කම ඩොලර් බිලියන 333 පැන්න වෙලාවෙ එ‍්ක රුපියල් ට්‍රිලියන 100 ක් වුණ නිසා.

    ලංකාවෙ ගත්තොත් රුපියල්වලින් තියා සතවලින්වත් ප්‍රකෝටිපතියෙක් නැහැ. ලඟදි සෑහෙන්න කතා වුණ LOLC ඉෂාරගෙ ව‍ත්කමත් ඩොලර් බිලියන 1.6 කියන්නෙ සත ප්‍රකෝටි බාගයක් වගේ වෙන්නෙ.