කටු මැටි ගෙයක ඉදන් අවුරුදු 25න් ප්‍රකෝටිපතියෙක් වුන Drone Amre
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Aug 17, 2025 #3 Hankook said: Amare?? Click to expand... Amre
dilann Well-known member Jul 6, 2018 67,989 167,823 113 එකමත් එක රටක Aug 17, 2025 #4 @Janatha Jhon @Amare machan
max_pain Well-known member Jul 5, 2025 4,469 8,632 113 Galaha Aug 17, 2025 #6 අෂේනයා ප්‍රමෝට් කරන්නෙ ගූ ගොඩවල් කියල විතරයි මමනම් දන්නෙ. Corry Amre Reactions: Hankook
lasithh Well-known member Aug 3, 2009 2,832 2,404 113 Aug 17, 2025 #7 ඩ්‍රෝන් මුදියන්සේ නැද්ද දැන් Reactions: Hankook
IndrajithGamage Well-known member Oct 6, 2022 14,018 2 15,765 113 Aug 17, 2025 #8 kandahar said: Click to expand... ඔහේ වචන පාවිච්චි නොකර තේරුම ඉගෙන ගමු. ප්‍රකෝටිය = කෝටි කෝටියක්. කෝටියට බිංදු 7 යි, ප්‍රකෝටියට 14 යි. ඉතින් ප්‍රකෝටියක් කියන්නෙ සාමාන්‍ය notation එකෙන් ට්‍රිලියන 100 ක්. මම කාලෙකට කලින් විශ්ම ලෝකය වීඩියෝ එකක් කරා මතකද රුපියල්වලින් බැලුවොත් ඊලෝන් මස්ක් ප්‍රකෝටිපතියෙක් වුණ එක ගැන? එ‍් උගෙ වත්කම ඩොලර් බිලියන 333 පැන්න වෙලාවෙ එ‍්ක රුපියල් ට්‍රිලියන 100 ක් වුණ නිසා. ලංකාවෙ ගත්තොත් රුපියල්වලින් තියා සතවලින්වත් ප්‍රකෝටිපතියෙක් නැහැ. ලඟදි සෑහෙන්න කතා වුණ LOLC ඉෂාරගෙ වත්කමත් ඩොලර් බිලියන 1.6 කියන්නෙ සත ප්‍රකෝටි බාගයක් වගේ වෙන්නෙ. Reactions: max_pain and Asmodeus
kandahar said: Click to expand... ඔහේ වචන පාවිච්චි නොකර තේරුම ඉගෙන ගමු. ප්‍රකෝටිය = කෝටි කෝටියක්. කෝටියට බිංදු 7 යි, ප්‍රකෝටියට 14 යි. ඉතින් ප්‍රකෝටියක් කියන්නෙ සාමාන්‍ය notation එකෙන් ට්‍රිලියන 100 ක්. මම කාලෙකට කලින් විශ්ම ලෝකය වීඩියෝ එකක් කරා මතකද රුපියල්වලින් බැලුවොත් ඊලෝන් මස්ක් ප්‍රකෝටිපතියෙක් වුණ එක ගැන? එ‍් උගෙ වත්කම ඩොලර් බිලියන 333 පැන්න වෙලාවෙ එ‍්ක රුපියල් ට්‍රිලියන 100 ක් වුණ නිසා. ලංකාවෙ ගත්තොත් රුපියල්වලින් තියා සතවලින්වත් ප්‍රකෝටිපතියෙක් නැහැ. ලඟදි සෑහෙන්න කතා වුණ LOLC ඉෂාරගෙ වත්කමත් ඩොලර් බිලියන 1.6 කියන්නෙ සත ප්‍රකෝටි බාගයක් වගේ වෙන්නෙ.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 17, 2025 #9 Mudiyanse, Amare wage parana nam aye trend wenawa. Reactions: Ranil_Wickramasinghe and KrishanL89
KrishanL89 Well-known member Sep 12, 2020 9,308 15,395 113 Aug 17, 2025 #10 Drone Indare is coming soon with IQ 160 as trademark Reactions: IndrajithGamage, supun_sg, Yin And Yang and 1 other person