කටු වලින් අනිනවා වගේ වෙනවනේ | Medical Help

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    ඔය වෙලා තියෙන්නේ මට හිතෙන හැටියනට ඇගේ විටමින් B අඩු වෙලා විටමින් B 12
    Tingling hands or feet
    Vitamin B-12 deficiency may cause “pins and needles” in the hands or feet. This symptom occurs because the vitamin plays a crucial role in the nervous system, and its absence can cause people to develop nerve conduction problems or nerve damage.
     
    • Like
    Reactions: abhilanka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
    @pitiye.appu menna kollo umbata chance eka MBBS besikayek (umbey baasawen, mage newi) ledak hadagena behethak hoyanawa 🤭 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
    සෑහෙන්න කාලෙකින් ඇඟ රත් වෙන්න ව්‍යායාමයක් කෙරිල නෑ නේද ?

    රෑට a/c දාගෙනද නිදාගන්නේ ?

    කෑම කාලා කූල් බොනවද ?

    🤔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සෑහෙන්න කාලෙකින් ඇඟ රත් වෙන්න ව්‍යායාමයක් කෙරිල නෑ නේද ?
    pissuda uba wage weekly bicycle padinawa
    daily 1.7km walking

    රෑට a/c දාගෙනද නිදාගන්නේ ?
    apoo na, me paththa seethalai bn kohomath

    කෑම කාලා කූල් බොනවද ?
    unu wathura bonne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    අඩේ ඕක මටත් තිබුනා
    තව විශන් එකත් පාරට බ්ලැකවුට් වෙලා තරු වගේ ඔලුව වටේට පෙනුනා

    ලගදි නන් හැදුනෙ නෑ
    තරු විතරද ගොක්කොල සුදු කොඩි එහෙම පෙනුනෙ නැද්ද :P
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
    මටත් ඔහොම එකක් තිබ්බ අවුරුදු කීපයකට කලින්. උදේම දුවල දාඩිය දැම්මොත් එහෙම ගොඩක්ම ඔහොම වුණා. තව අව්වේ ඉන්නකොට. කලබල වුණාම එහෙම.හැබැයි පොඩි කැසිල්ලක් වගේ එකකුත් එක්ක. මම වැඩිය ගණන් ගත්තේ නෑ. ලේ වල මොකක් හරි අවුලක් වෙන්න ඕනි හොමොන් එක්ක වෙනසක් වෙනවා ඇති . ළඟකදී නම් ඔය වගේ වුණේ නෑ හැබැයි.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මටත් ඕකම තියෙනවා. මටනම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තිබුනෙ. මං සමාජගත වෙන්න බයයි කාත් එක්ක හරි කතාකරන්න ගියාම ඔහොම වෙනවා. උඩ කෙනෙක් කියල තිබුන වගෙ anxiety disorder වගෙ එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: siri_ayya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් ඕකම තියෙනවා. මටනම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තිබුනෙ. මං සමාජගත වෙන්න බයයි කාත් එක්ක හරි කතාකරන්න ගියාම ඔහොම වෙනවා. උඩ කෙනෙක් කියල තිබුන වගෙ anxiety disorder වගෙ එකක් වෙන්න ඇති.
    කාලයක් තිස්සෙ තියෙන සෙම ලෙඩ වලට හරියට ප්‍රතිකාර නොගැනීම නිසා කල්ගත වුණාම එන සුලබ රෝග ලක්ෂණ,

    වැක්සීන් එකෙන් පස්සෙ තව ප්‍රබලව රෝග ලක්ෂණ ඉස්මතු වෙනවා,

    Antibody හැදෙන වේගය වැඩි වුණා සෙම් ක්‍රියාවලිය අස්ථාවර වෙන හිංදා
     
    • Like
    Reactions: sawyer sweeten

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    65109-hooniyam-story654725948.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
    This is non -specific. There can be several issues. Most common is anxiety. Pins & Needles is very common symptom. Anxiety can cause what’s called “Paresthesia." The exact reason how this triggers is not quite clear but suspected to be related to breathing.
    Also if you start itching when in the sun it could be due to a form of photo-sensitivity which I am not going to describe here. If this is worrisome please consult physician.

    On very extremely rare cases of the Covid vaccine caused tingling sensation but usually mostly in the fingers. But these disappeared after a few days. Also the same thing was reported by Covid patients who never had the vaccine. The numbers reported in the latter case was much more.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Also if you start itching when in the sun it could be due to a form of photo-sensitivity which I am not going to describe here. If this is worrisome please consult physician.
    what about this? still happening
    ⬇️⬇️⬇️
    අව්වට අතේ නහර පේනවනේ, ඒ කියන්නේ වැලමිට ළග ඉදන්ම වගේ පේනවා
    සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට සහ සීතල දවස්වල මෙහෙම වෙන්නේ නෑ