කට කහනවා නෙවෙයි...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කට කහනවා නෙවෙයි...

    මේවා අපි හැමවෙලේම කියන්නෙ කට කහනවට නෙවෙයි,...
    දැනුවත්ව සිටින්න...

    :dull::dull::dull::dull:

    scaled.php


    :confused::confused::confused:

    http://www.divaina.com/2012/02/02/news05.html


    scaled.php


     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    :lol: aparaade awurudu gaanak udda kale mun okkotama rata kaali kaali walata bedala denna tibbane :lol: po***** harak

    මචන් මේක සිංහල බෞද්ධ රට..
    එක එක පරයින්ට ඕන විදියට කෑලි කඩලා දෙන්න බැහැ..
    :frown:
    මේ රට ඇතුලෙ වෙනත් ජනවර්ගයන්ට අපි දීල තියන නිදහසින් ඔවුන් අයුතු ප්‍රයෝජන ගන්නවා..:yes::yes:
    ඒක මචන් අපේ සිංහල කම නිවට කම නෙවෙයි.:)
    හැබැයි නියම සිංහයෝ අවදි වුනාම ඔය හම්බයින්ට හොම්බෙන් යන්න වෙන්නෙ..

    Lion.jpg

    :lol::lol:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    13 ට එහාගිය දේශපාලන විසඳුමක්‌ දීමේදී
    මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලයි


    ජාතික ප්‍රශ්නයට දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට ඔබ්බට ගිය දේශපාලන විසඳුමක්‌ ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පවසයි.

    පොලිස්‌ හා ඉඩම් බලතල සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම පක්‍ෂයේ කිසිදු විරුද්ධත්වයක්‌ නැති බවත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ටී. එම්. හසන්

    අලි මහතා ඊයේ (02 වැනිදා) "දිවයින"ට සඳහන් කළේය.

    නැගෙනහිර පළාතේ මුස්‌ලිම් කොංග්‍රසය යටතේ ඇති ප්‍රදේශ වන ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්‌ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ ඒකාබද්ධ කර එම නව පරිපාලන ඒකකය ස්‌ථාපිත කළ යුතු බව හෙතෙම පැවැසීය.

    අනතුරුව ඊට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය පොලිස්‌ හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යqහයක්‌ ස්‌ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා කීවේය.

    මේ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවත් පැවැසු මහ ලේකම් හසන් අලි මහතා රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක්‌ පවත්වන සාකච්ඡාවලින් සියලු ජන කොටස්‌වලට සාධාරණය හිමි නොවන බවත් සඳහන් කළේය.

    නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක්‌ ඊට ලබාදීම මගින් මහජනතාවට ප්‍රතිලාභ හිමිවන බවද හෙතෙම කීවේය.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්‍ෂික සමුළුව සඳහා තම පක්‍ෂය ඕනෑම අවස්‌ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



    2.2.2012 divaina
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    සිංහලය ට නැති ඕකුන් ට තියෙන ප්‍රශ්නය මොකක් ද බන්?

    තම්බිලා නම් මල ඇනයක්.... ඔය උරෝන්ව පයින් ගහල එලවන්න ඕනේ
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Source: http://www.lankacnews.com/sinhala/news/45421/

    හොර ඔප්පු හදා නැගෙනහිර සිංහලයන්ගේ ඉඩම් කොල්ලකති


    සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් නැගෙනහිර පළාතේ පිහිටි ඇතැම් විහාරස්‌ථානවලට අයත් ඉඩකඩම් සහ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා අත්පත් කර ගනිමින් සිටින බව අනාවරණය වී ඇත.

    විශේෂයෙන්ම මෙම ඉඩම් කොල්ලය මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුල වශයෙන් සිදුකෙරෙන අතර මේ සඳහා එම ප්‍රදේශවල සේවය කරන ඇතැම් රජයේ දෙමළ නිලධාරීන්ගේ ද පූර්ණ සහාය ලැබෙන බව වාර්තා වෙයි.

    මෙම ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි විශාල ප්‍රමාණයක්‌ නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන වෙත ලැබී ඇති අතර පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටිති.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් පැවසුවේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් පමණක්‌ නොව විහාරස්‌ථානවලට අයත් ඉඩම්වල පවා දෙමළ පවුල් බලහත්කාරයෙන් පදිංචි වී ඒවාට අයිතිවාසිකම් ප්‍රකාශ කරන බවයි.

    මංගලාරාම විහාරස්‌ථානයට අයත් ඉඩම්වල පවා දෙමළ පවුල් විශාල ප්‍රමාණයක්‌ බලහත්කාරයෙන් පදිංචිව සිටින අතර මේ පිළිබඳව බලධාරීන්ට කොතෙකුත් පැමිණිලි කළද කිසිම සාධාරණයක්‌ මේ වන තුරු ඉටුකර නැති බවද සුමන හිමියෝ පැවසූහ.

    ආරංචි මාර්ග පවසන අන්දමට සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත් සියලුම ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඇත.

    මේ වන විට කිසිම සිංහල පවුලක්‌ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව නැත.

    යුද්ධය ආරම්භ වූ සමයේ මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන් 7,000 කට අධික පිරිසක්‌ පදිංචිව සිටි අතර වාලච්ෙච්නේ 3,000 ක්‌ද, එරාවූර් ප්‍රදේශයේ 2,000 කට ආසන්න සිංහල පිරිසක්‌ද පදිංචිව සිටියහ.

    1987 වර්ෂය වෙද්දී කොටි ත්‍රස්‌තවාදීන් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ගම්මාන විනාශ කිරීම ආරම්භ කිරීමෙන් පසු ඔවුහු සිය ඉඩකඩම් අතහැර ඇඳිවත පිටින් ආරක්‍ෂිත ස්‌ථානවලට පලා ගියහ.

    එම සිංහල ජාතිකයන් පදිංචිව සිටි ඔවුන්ට අයත් ඉඩකඩම් සියල්ල මේ වන විට සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් ව්‍යාජ ඔප්පු සකස්‌කර කොල්ලකාගෙන ඇත.

    ඒ සඳහා ප්‍රදේශයේ රජයේ නිලධාරීන්ගේ ද පූර්ණ සහාය ඔවුන් වෙත ලැබී ඇති බවද වාර්තා වෙයි.

    යුද්ධය නිමාවීමත් සමගම නැගෙනහිර පළාත අතහැර පලා ගිය සිංහල පවුල් නැවත සිය ඉඩකඩම්වල පදිංචි වීමට යද්දී සංවිධානාත්මක දෙමළ පිරිස්‌ ඒවා අත්පත් කරගෙන සිටින බව හෙළිවී තිබේ.

    මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන තුරු කිසිම බලධාරියකුගේ අවධානය යොමුවී නොමැති බවද වාර්තා වෙයි.

    මෙම ඉඩම් කොල්ලයට සම්බන්ධ හිටපු කොමසාරිස්‌වරයකු මඩකලපුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරු සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා හොර රහසේම වෙනත් අයට විකුණා ඇති බවද අනාවරණය විය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ආගම්වාදියෙකු නොවෙමි. නමුත් ලංකාව කැබලි කිරිමේ උත්සායන්ට තීරනාත්මක ලෙස විරුද්ධව නැගි සිටිමි. නැගෙනහිර ඉස්ලාමිය ජිහාද් සංවිධානය සහ ලෂ්කාර්-ඉ-තයිබා කල්ලිය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටගෙනය. මුලින් ඔවුහු කොටි ත්‍රස්තයන්ට විරුද්ධව යම් ක්‍රියාකාරිත්වයක් පෙන් වු නමුදු දැන් ට්‍රැක් මාරු කර ඇති බව අවසාන බුද්ධි තොරතුරු පෙන්වයි.......
    අප අවදියෙන් සිටිය යුතු බව සිතමි.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    :angry: නොදකින් මේ හැතිකරේ......!!
    :nerd:

    :nerd:

    මම ආගම්වාදියෙකු නොවෙමි. නමුත් ලංකාව කැබලි කිරිමේ උත්සායන්ට තීරනාත්මක ලෙස විරුද්ධව නැගි සිටිමි. නැගෙනහිර ඉස්ලාමිය ජිහාද් සංවිධානය සහ ලෂ්කාර්-ඉ-තයිබා කල්ලිය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටගෙනය. මුලින් ඔවුහු කොටි ත්‍රස්තයන්ට විරුද්ධව යම් ක්‍රියාකාරිත්වයක් පෙන් වු නමුදු දැන් ට්‍රැක් මාරු කර ඇති බව අවසාන බුද්ධි තොරතුරු පෙන්වයි.......
    අප අවදියෙන් සිටිය යුතු බව සිතමි.
    :nerd:

    :oo::oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ආගම්වාදියෙකු නොවෙමි. නමුත් ලංකාව කැබලි කිරිමේ උත්සායන්ට තීරනාත්මක ලෙස විරුද්ධව නැගි සිටිමි. නැගෙනහිර ඉස්ලාමිය ජිහාද් සංවිධානය සහ ලෂ්කාර්-ඉ-තයිබා කල්ලිය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටගෙනය. මුලින් ඔවුහු කොටි ත්‍රස්තයන්ට විරුද්ධව යම් ක්‍රියාකාරිත්වයක් පෙන් වු නමුදු දැන් ට්‍රැක් මාරු කර ඇති බව අවසාන බුද්ධි තොරතුරු පෙන්වයි.......
    අප අවදියෙන් සිටිය යුතු බව සිතමි.

    :yes:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    සිංහලය ට නැති ඕකුන් ට තියෙන ප්‍රශ්නය මොකක් ද බන්?

    තම්බිලා නම් මල ඇනයක්.... ඔය උරෝන්ව පයින් ගහල එලවන්න ඕනේ
    :yes::yes::yes: