කට කැඩිච්ච කතා කියන බල්ලන්ට රිදෙයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කට කැඩිච්ච කතා කියන බල්ලන්ට රිදෙයි

    ජීවිත කාලෙම සටන් කලේ කොහොම හරි තීරුබදු රහිත වාහනයක් ගන්න .
    දැන් එක හම්බුනා.
    දැන් මට හිතේ සතුටින් මැරෙන්න පුළුවන්
    සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු බව අමුතුවෙන් පැවසිය යුතු නැත. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රත්නප්‍රිය මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණය සමයේදීය. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්ගේ පැහැදිලි නිහඬ බවක් දක්නට ලැබිණි. එවැනි පසුබිමක රත්නප්‍රිය මහතා නැවත වරක් කතාබහට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟිනි. ඒ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.

    සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සිදු කෙරුණේ ඉකුත් ජනවාරි 23 වැනිදාය. ඒ මහතාගේ දිවුරුම් දීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි 05 වැනිදාය. දිවුරුම් දී දින කිහිපයකට පසු නැවත වරක් සමන් රත්නප්‍රිය මෙරට තුළ කතාබහට ලක්වන පුද්ගලයකු බවට පත් වී ඇත. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඒ මහතා සූදානම් වන බවට පළ වූ පුවත සමඟින්ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් හිමි වන බව සියලුම දෙනා දන්නා කාරණයක් වුවද, රත්නප්‍රිය මහතා වාහන බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කාලය මතය. එමෙන්ම රත්නප්‍රිය මහතා සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් එම අවධානය දෙගුණ තෙගුණ වී ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දුන් සිට මේ දක්වා පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ දින හයක් පමණි. මාර්තු මස 02 වැනි දිනට පෙර ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් රත්නප්‍රිය මහතා සමස්ත පාර්ලිමේන්තු කාලය පුරාම ඒ සඳහා වැය කළ දින ගණන වන්නේ 06ක් පමණි. දින 06ක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකු තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම කෙතරම් යුක්ති සහගතදැයි බොහෝ දෙනකු විමසන්නේ රත්නප්‍රිය මහතා පසුගිය කාලය පුරා දූෂණය, වංචාව සහ නාස්තියට එරෙහිව නැඟූ හඬද, නැවත ආවර්ජනය කරමිනි.

    වාර්තා වන ආකාරයට සමන් රත්නප්‍රිය මහතාට ලැබෙන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වේ. නවක මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වාහන බලපත්‍රය සඳහා රත්නප්‍රිය මහතා කළ ඉල්ලීම මේ වන විට අනුමත වී තිබෙන බවද පසුගිය වාර්තා විය. මේ පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියකුද ඒ බව තහවුරු කළ අතර මේ වන විට රත්නප්‍රිය මහතා නිල වශයෙන් වාහන බලපත්‍රයට හිමිකම් කියන බවද එම නිලධාරියා තහවුරු කර සිටියේය. කෙසේ නමුත් දින හයක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍රයක් ලබා දීමේ යුක්ති සහගත බව සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් එම නිලධාරියා සඳහන් කළේ පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඒ පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් නැවත විමසීමක් කළ බවය. එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සියලුම මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය සඳහා හිමිකම් කියන බවත්, එක් දිනක් හෝ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වුවද, එම වරප්‍රසාද හිමිවන බැවින් රත්නප්‍රිය මහතා ඒ සඳහා සුදුස්සෙක් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර ඇත.

    මෙතරම් විවේචන මධ්‍යයේ එක්කෝටි විසි ලක්ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගෙන්ද කරුණු විමසූ අතර ඒ මහතා සඳහන් කළේ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට හිමිවන සියලු වරප්‍රසාද තමාටත් හිමිවන බවය. “මම අවුරුදු 27ක් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ අනෙක් මන්ත්‍රීවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද, සියලු අයිතිවාසිකම් සමන් රත්නප්‍රියටත් හිමියි. එහෙනම් අනෙක් මන්ත්‍රීවරු වාහන ගන්න එක ප්‍රශ්නයක් නොවෙන්නත්, රත්නප්‍රිය වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නත් බැහැ. හැමෝටම ඒ දේවල් පොදු වෙන්න ඕනේ.” නමුත් රත්නප්‍රිය මහතාට විවේචන එල්ල වන්නේ සීමිත දින ගණනක් පමණක් පාර්ලිමේන්තු ගොස් බලපත්‍රය ලබා ගැනීම නිසාය. එම විවේචන සම්බන්ධයෙන් රත්නප්‍රිය මහතාගේ පිළිතුරු මේ ආකාර විය.

    මෙච්චර කාලයක් ජනතාවට සේවය කරලා මම මේ වාහනය ලබා ගන්නේ මගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නෙවෙයි. ඒ හරහා තවදුරටත් ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම දශක දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව දේශපාලනයෙහි නියැළිලා ඉන්නවා. ඒ වගේම මම ඉදිරියටත් දේශපාලනයේ නියැළෙනවා. ජනතාවට සේවය කරනවා. ඒ හින්දා ඒකට කාටවත් වැරැද්දක් කියන්න බැහැ.”
    තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව හෝ නොවන බව මෙතෙක් තීරණය කර නැති බව පැවසූ රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ කෙසේ වෙතත් ඉදිරියටත් තමන් කොයි ආකාරයෙන් හෝ අඛණ්ඩව දේශපාලනයේ නියැළෙන බවය. තමන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ රත්නප්‍රිය මන්ත්‍රීවරයා මාධ්‍යයටද චෝදනා එල්ල කළේය.

    මේ රටේ තීරුබදු රහිත රාජ්‍ය සේවකයන් 40,000කට වැඩියෙන් ඉන්නවා. වෛද්‍යවරු, පරිපාලන අංශයේ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු ඒ අතර ඉන්නවා. ඒ අය අවුරුදු පහෙන් පහට බලපත්‍ර මාරු කරනවා. හැබැයි මාධ්‍යයට ඒවා පේන්නේ නැහැ. හැබැයි මෙච්චර කාලයක් ජනතාවට සේවය කෙරුව සමන් රත්නප්‍රිය වාහන බලපත්‍රයක් ගත්ත එක ගැන තමයි මාධ්‍යය ලොකුවට කතා කරන්නේ. මේ රටේ මාධ්‍ය සදාචාරය ඒ වගේද කියලා එතැනදි ප්‍රශ්නයක් එනවා.” ඒ රත්නප්‍රිය මහතාගේ පිළිතුරය. දින හයක් පමණක් පාර්ලිමේන්තු ගොස් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා වාහන බලපත්‍රයක් මිලදී ගැනීමට වඩා ඒ ගැන ප්‍රශ්න කිරීම සදාචාර විරෝධීද? එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ජනතාවය

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි කාරයන්ගෙ සාධාරණ සමාජෙ රෙද්ද පල්ලෙ බේරෙනව..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිරිමි මිසී කතා කලේ සාදාරන සමාජයක් උදෙසා...සදාචාරේ රෙද්ද පල්ලෙන් බේරෙන ව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා විපක්ෂෙට උන්ටෙ ඕනෙ විදිහට කාර් පර්මිට් දෙනවා :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මේ ගොල්ලෝ අපිට කථා කියලා මොළේ හෝදනවා .
    අපේ මෝඩයන් ඒවට රැවටිලා සාධාරණ සමාජ හදන්න යනවා:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා විපක්ෂෙට උන්ටෙ ඕනෙ විදිහට කාර් පර්මිට් දෙනවා :rofl:

    පාර්ලිමේ්තුවේ මන්ත්‍රිලාට පර්මිට් දෙන්නේ රටේ ජනාධිපති අගමැති යි ද බං
    ගංජා ගහලද ඉන්නේ​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේ්තුවේ මන්ත්‍රිලාට පර්මිට් දෙන්නේ රටේ ජනාධිපති අගමැති යි ද බං
    ගංජා ගහලද ඉන්නේ​


    කවුද දෙන්නෙ? මිසියා බලෙන් පර්මිට් එක අරන් දුවලද? :rofl:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    පාර්ලිමේ්තුවේ මන්ත්‍රිලාට පර්මිට් දෙන්නේ රටේ ජනාධිපති අගමැති යි ද බං
    ගංජා ගහලද ඉන්නේ​
    දන්න තරම තමයි ඉතින්. අනුකම්පා කරපන්.
     
    • Like
    Reactions: 2osama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා විපක්ෂෙට උන්ටෙ ඕනෙ විදිහට කාර් පර්මිට් දෙනවා :rofl:

    ජනාදිපති නිවටයෙක් කලේ උඔලගේ ලොක්ක ගෙනාව 19 සංශෝධනෙන් නේද ගොනෝ.......
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුද දෙන්නෙ? මිසියා බලෙන් පර්මිට් එක අරන් දුවලද? :rofl:

    පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සාදාරන සමාජෙට පුක දෙමු...

    අනේ හුකේ...පිරිමි මිසිගේ සදාචාරේ බේරගන්නත් කඩේ යන්න උනානේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කවුද දෙන්නෙ? මිසියා බලෙන් පර්මිට් එක අරන් දුවලද? :rofl:

    අපෝ උබ වගේ රට හරකෙක්. මොළේ 3% ක් වත් නැති ගානයි.
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලගේ දේවල් වලට ඇගිලි ගහන්න රටේ ජනාිපති ට බලය නැහැ
    එකට තමා කථා නායක තුමෙක් ඉන්නේ .
    පොඩ්ඩක් අඩුම ගානේ පහේ පන්තියට වත් ඉස්කෝලෙ පල දැන් වත් .
    නැත් නම් උබ ට වෙන්නේ ත්‍රෙඩ් ගානේ මෝඩ කථා කියලා නෝන්ඩි වෙන්න :lol::lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පිරිමි මිසී කතා කලේ සාදාරන සමාජයක් උදෙසා...සදාචාරේ රෙද්ද පල්ලෙන් බේරෙන ව


    හික්.... හික්.... එහෙම කියන්න එපා සාෆිගෙ සීන් දවස්වල මූ දොස්තරලට එරෙහිව මාර ටෝක් ටිකක් දුන්නෙ... සිසේරියන් සැත්කම ගැන ඔසප් චක්‍රය හැන.. ගුධමාර්ගය ආශ්‍රිත ආසාධන ගැන... අම්මෝ කියපු කරුණු ගත්තහම මාර දැනුමක් තියෙන්නෙ.. දොස්තරලා කැලේ.. අපරාදෙ මූ සෞඛ්‍ය ඇමති කොරන්න තිබ්බෙ. කොහොමහරි රනිල් කල ගුණ සැළකුවා.. අවුල තියෙන්නෙ අපේ සල්ලිවලින් කළගුණ සළකපු එක.. හැබැයි මූ මාස තුනම හිටියා... මම හිතුවෙ මාසයක් ඉඳලා ඉල්ලා අස්වෙයි ඒ වෙනුවට "රණවිරුගාය" පත් කරයි කියලා... අනික තමා ගෝඨා සර්ට පඩයක් ගියත් මරලතෝනි තියන ශ්‍රාවක පිරිස "හ්ම්" සද්ධයක් නෑ.... මේ සම්බන්ධව...
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපෝ උබ වගේ රට හරකෙක්. මොළේ 3% ක් වත් නැති ගානයි.
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලගේ දේවල් වලට ඇගිලි ගහන්න රටේ ජනාිපති ට බලය නැහැ
    එකට තමා කථා නායක තුමෙක් ඉන්නේ .
    පොඩ්ඩක් අඩුම ගානේ පහේ පන්තියට වත් ඉස්කෝලෙ පල දැන් වත් .
    නැත් නම් උබ ට වෙන්නේ ත්‍රෙඩ් ගානේ මෝඩ කථා කියලා නෝන්ඩි වෙන්න :lol::lol:


    පව් බන් ඌ... මොකුත් හිත රිදෙන්න කියන්න එපා...
    මිසියගෙ සුදු හුණු ගාන්න දීපන්... ටිකක් වැඩිපුර ගාන්න වෙයි, සුදු කරන්නනම්...
     
    • Like
    Reactions: Don GasCan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පාර්ලිමේ්තුවේ මන්ත්‍රිලාට පර්මිට් දෙන්නේ රටේ ජනාධිපති අගමැති යි ද බං
    ගංජා ගහලද ඉන්නේ​

    23-Overwhelmed.png


    ඔය මොළෙන් හිතලා තමයි මූ ඡන්දෙ පාවිච්චි කරන්නෙත්...
    අඹ සරණයි.... කුලී හේවායෙක්ද දන්නෙ නෑ...
    හවසට ගතමනාව සාක්කුවට දාගන්න කොමෙන්ට් කොරනවා මයෙහිතේ..

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    23-Overwhelmed.png


    ඔය මොළෙන් හිතලා තමයි මූ ඡන්දෙ පාවිච්චි කරන්නෙත්...
    අඹ සරණයි.... කුලී හේවායෙක්ද දන්නෙ නෑ...
    හවසට ගතමනාව සාක්කුවට දාගන්න කොමෙන්ට් කොරනවා මයෙහිතේ..


    මුං වගේම තමා මුන්ගේ ලොක්කත්:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා විපක්ෂෙට උන්ටෙ ඕනෙ විදිහට කාර් පර්මිට් දෙනවා :rofl:

    ලොල් ගු ඇන් පි බැල්ලිගෙ පුතාල බලුම වෙලා උබලට ඔය උනා නෙමේ වෙමින් පවතිනව..
    නොදකින් විලි ලැජ්ජයි සාධාරන සමාජ හදන්ඩ පොර ටෝක් දුන්න එවුන් දවස් 6ට කාර් පෝමිට් අරන් ලැජ්ජයි හිරිගිතයි අසික්කිතයි.. :baffled::baffled::baffled: