කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    කෙල කොහොමත් වෙලුනහම ගඳයි බං ! :baffled:

    යාලුවෙක්ගෙන් අහ :rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    ඉදිරියේ රාළ;20929759 said:
    ඒ විතරක් නෙවි, බඩේ ගිණියමත් නිවාගන්න ඕනා.
    මේ එකටත් කඩෙන් ගන්න මොකක් හරි කියන්නකෝ. අර ගෙදර හදන වැඩේ හරියන්නේ නැහැ බන්. :sorry:
     
    මේ එකටත් කඩෙන් ගන්න මොකක් හරි කියන්නකෝ. අර ගෙදර හදන වැඩේ හරියන්නේ නැහැ බන්. :sorry:
    එහෙනම් වෙදෙක් අල්ලන්න. කඩේ එක එක ඒවා තියෙනවා, ඕවා කළවම් වුණාම අවුල්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    ඉදිරියේ රාළ;20929768 said:
    එහෙනම් වෙදෙක් අල්ලන්න. කඩේ එක එක ඒවා තියෙනවා, ඕවා කළවම් වුණාම අවුල්.
    :yes: එල එල කොට්ටාවේ කෙනෙක් ඉන්නවා. වෙලාවක ගිහින් බලන්න ඕන.
    මට බඩේ ගිනියම කිව්වොත් හිනාවෙයිද දන්නේ නැහැ. ඔකට කියන්නේ ඔය නමනේ. :confused:
     
    :yes: එල එල කොට්ටාවේ කෙනෙක් ඉන්නවා. වෙලාවක ගිහින් බලන්න ඕන.
    මට බඩේ ගිනියම කිව්වොත් හිනාවෙයිද දන්නේ නැහැ. ඔකට කියන්නේ ඔය නමනේ. :confused:
    පොෂ් වචනය ගැස්‍රයිටිස් :P
     
    • Like
    Reactions: RottenCOLT

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    oh shit :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    :shocked::shocked: