ඉදිරියේ රාළ;19563335 said:අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.
කෙල කොහොමත් වෙලුනහම ගඳයි බං ! 
යාලුවෙක්ගෙන් අහ

යාලුවෙක්ගෙන් අහ

ඉදිරියේ රාළ;19563335 said:අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

ඒ විතරක් නෙවි, බඩේ ගිණියමත් නිවාගන්න ඕනා.දත් දිරනවට කරලා බලන්න ඕනා.thanks
මේ එකටත් කඩෙන් ගන්න මොකක් හරි කියන්නකෝ. අර ගෙදර හදන වැඩේ හරියන්නේ නැහැ බන්.ඉදිරියේ රාළ;20929759 said:ඒ විතරක් නෙවි, බඩේ ගිණියමත් නිවාගන්න ඕනා.

එහෙනම් වෙදෙක් අල්ලන්න. කඩේ එක එක ඒවා තියෙනවා, ඕවා කළවම් වුණාම අවුල්.මේ එකටත් කඩෙන් ගන්න මොකක් හරි කියන්නකෝ. අර ගෙදර හදන වැඩේ හරියන්නේ නැහැ බන්.![]()
ඉදිරියේ රාළ;20929768 said:එහෙනම් වෙදෙක් අල්ලන්න. කඩේ එක එක ඒවා තියෙනවා, ඕවා කළවම් වුණාම අවුල්.
එල එල කොට්ටාවේ කෙනෙක් ඉන්නවා. වෙලාවක ගිහින් බලන්න ඕන.
පොෂ් වචනය ගැස්රයිටිස්එල එල කොට්ටාවේ කෙනෙක් ඉන්නවා. වෙලාවක ගිහින් බලන්න ඕන.
මට බඩේ ගිනියම කිව්වොත් හිනාවෙයිද දන්නේ නැහැ. ඔකට කියන්නේ ඔය නමනේ.![]()

ඉදිරියේ රාළ;20929805 said:පොෂ් වචනය ගැස්‍රයිටිස්![]()
අය්යෝ.. ඔකද. 
ඉදිරියේ රාළ;19563335 said:අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

ඒකත් බඩේ ගිණියමේ අතුරුපලයක් තමා.ගොඩක් වෙලාවට කට ගද ගහනවා tonsil stones නිසා.
මේ video එක බලපන්කො..
https://www.youtube.com/watch?v=RiMSmDBvgto
ඉදිරියේ රාළ;19563335 said:අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.