කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    10649912_590231617799101_1657982521358988297_n.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කට ගඳද නැද්ද කියල කොහොමද බං හොයාගන්නේ. :oo:

    මේ පි‍ංතූරෙ පෙන්නල තියෙන තැන ලෙව කාලා කෙල වේලෙනකන් ටික වෙලාවක් ඉඳලා ඉඹලා බැලුවම එන ගඳ තමා අපේ කටින් එන්නෙ. :yes:
    මේක මම නෙට් එකේම දැකපු ක්‍රමයක්.;)

    BPaGTPE.jpg