කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

classics

Member
Nov 25, 2016
11
1
0
කරලා බලන්න ඕන. උඹ කියපු විදියට බුද්ධරාජ කල්කෙ නම් වැඩ කළා. අපරාදෙ මෙච්චර කල් ඇන්ටිබයොටික් බීවේ.
 

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam use karanne Extra peppermint pellets. samahara daata ude negitinne weda start karanna winadi pahak thiyala e welawata dath madinneth nethuwa Extra dekak kaala yanawa niyamai