කට තැලුව.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,146
    99,742
    113
    පොඩි රෙස්ට් එකක් ගනින් මචන්. හෝම් පේජ් එක පුරාම උබෙ වීඩියෝ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    වලිය පටං ගන්නෙ 1:12 දි, කට තලන්නෙ 1:49 දි, වෙල්කම්
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ජයසේනයට ගෝඨයිම්බර ගැහුව වගේ...
    වටේ ඉන්න උං ටික අර මනුස්සයගෙ බෙල්ල ගලවනකල්ම බලං හිටියනෙ...
    මීගමුවෙ කීල්ස් එක
    ඇස් කටේද...?
    සීදූව ස්පා එක...

    වලිය පටං ගන්නෙ 1:12 දි, කට තලන්නෙ 1:49 දි, වෙල්කම්
    තෑම්ස්...

    Munata pain parak wadunu un thama danne athal eka. 😵‍💫
    @Ritigala Jayasena69 මේ ගැන අදහස් දක්වන්න...
     
    • Like
    Reactions: NRTG and Miami-Vice