Spicy, peppery තමා ඉතින්. දන එක දනවන්නම ඕනෙ නම් hot කියනව. අමුතු එකක් නෑ.
ඕක කල්චරල් දෙයක්. ඒ නිසයි උන්ට හරිම ඉංග්රීසි වචනෙ නැත්තෙ. සැරම දෙයක් කැවිල දුම්
දාන්න ගත්තොත් burning hot, sweltering, blistering වගේ රස්නෙ අඟවන ජෙනරික් වචනම තමා පාවිච්චි කරන්නෙ.